wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

c.p.u

Total questions: 35

Worksheet time: 14mins

Name
Class
Date
1.

මධ්‍ය සැකසුම් ඒකකය බාහිරින් නිරීක්ෂණ කළ නොහැක

The central processing unit cannot be monitored externally

a)

හරි true

b)

වැරදි False

2.

මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකය තුල ඇති දත්ත සකස් කොට තොරතුරු බවට පත් කරනවා

The central processing unit processes the data in the computer and turns it into information

a)

හරි true

b)

වැරදි False

3.

මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මත පරිගණකයේ වේගය තීරණය නොවේ

The speed of the computer is not determined by the speed of the central processing unit

a)

හරි true

b)

වැරදි False

4.

ද්විත්ව කාර්ය සකසනය (dual core processor) මගින් එකවිට කාර්ය දෙකක් ඉටු කර ගන්න පරිගණකයට පුළුවන්

The computer can perform two tasks at the same time with dual core processor

a)

හරි true

b)

වැරදි false

5.

‍මෙය This is

a)

system unit

b)

c.p.u

c)

computer

d)

p.c

6.

‍මෙය This is

a)

amd processor

b)

intel processor

c)

apple processor

d)

nvidea processor

7.

මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටසක් නොවන්නේ

Not a major part of the central processing unit

a)

c.u

b)

C.P.U

c)

A.L.U

d)

MEMARY REGISTER

8.

A.L.U යනු

a)

ARIAL LINE UNIT

b)

Control Unit

c)

Memory Registers

d)

arithmatic & logical unit

9.

C.U යනු

a)

ARIAL LINE UNIT

b)

Control Unit

c)

Memory Registers

d)

arithmatic & logical unit

10.

මතක රෙජිස්තරය යනු

Memory register is

a)

ARIAL LINE UNIT

b)

Control Unit

c)

Memory Registers

d)

arithmatic & logical unit

11.

smartphones හා ටැබ්ලට් CPU නිෂ්පාදකයෙකි

A smartphone and tablet CPU manufacturer

a)

AMD

b)

APPLE

c)

windows

d)

INTEL

12.

CPU විස්තර කිරීමට භාවිතා නොකරන නමකි

A name that is not used to describe the CPU

a)

ප්‍රොසෙසරය

The processor

b)

පද්ධති ඒකකය

System unit

c)

පරිගණක සකසනය

Computer processor

d)

මයික්‍රොප්‍රොසෙසරය

Microprocessor

13.

තාපය විසුරුවා හැරීම සඳහා, සෑම විටම පාහේ තාප සින්ක් සහ විදුලි පංකාවක් CPU ඉහළට ඇමිණීම අවශ්‍ය නොවේ.

To dissipate heat, it is almost always unnecessary to attach a heat sink and fan to the top of the CPU.

a)

හරි true

b)

වැරදි false

14.

මිනිත්තු කිහිපයක්ම ක්රියාත්මක වන විට නවීන CPU ඉතා උණුසුම් විය නොහැක

Modern CPUs cannot get very hot when running for several minutes

a)

හරි true

b)

වැරදි false

15.

මෙහි ඇත්තේ this is

a)

ජල සිසිලන කට්ටලක් A water cooler kit

b)

තාප සින්ක් Heat sink

c)

විදුලි පංකාවක් An electric fan

d)

මව් පුවරුවක් A motherboard

16.

CLOCK SPEED මනිනු ලබන්නේ CLOCK SPEED is measured

a)

GS

b)

GHZ

c)

KHZ

d)

DHZ

17.

1000 HZ සමාන වනුයේ

1000 HZ would be the same

a)

1MGZ

b)

1KHZ

c)

1MHZ

d)

1GHZ

18.

1000 KHZ සමාන වනුයේ

1000 KHZ would be the same

a)

1MGZ

b)

1KHZ

c)

1MHZ

d)

1GHZ

19.

1000 MHZ සමාන වනුයේ

1000 MHZ would be the same

a)

1MGZ

b)

1KHZ

c)

1MHZ

d)

1GHZ

20.

MACHINE INSTRUCTION යනු

a)

PROCESSOR මගින් ක්‍රියාවට නංවන උපදෙස්

INSTRUCTIONS EXECUTED BY THE PROCESSOR

b)

MACHINE වලට දෙන දත්ත

DATA TO MACHINE

c)

පරිගණක භාෂාවකි

A computer language

d)

දත්ත සැකසීමකි

A data set

21.

PROCESSOR එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණකි

Things to consider while buying a PROCESSOR

a)

monitor

b)

speed

c)

ram

d)

h.d.d

22.

PROCESSOR එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණකි

Things to consider while buying a PROCESSOR

a)

monitor

b)

cable

c)

motherboard

d)

h.d.d

23.

processor එකට සම්බන්ධ වන pin ,mother board එකේම තිබීම හදුන්වන්නේ

The pin that connects to the processor is known as being on the mother board itself

a)

GGA

b)

LGA

c)

GGT

d)

ALU

24.

processor එකට සම්බන්ධ වන pin ,PROCESSOR එකේම තිබීම හදුන්වන්නේ

The pin that connects to the processor is known as being in the PROCESSOR itself

a)

GGA

b)

LGA

c)

GGT

d)

PGA

25.

දැනට ඇති INTEL ප්‍රධාන GENERATION එක

CURRENT INTEL MAIN GENERATION

a)

9th GEN

b)

10th gen

c)

11th gen

d)

14th gen

26.

intel පරණම processor යකි

Intel is the oldest processor

a)

intel 4004

b)

intel 2004

c)

intel 4044

d)

intel 3004

27.

intel processor වල (i) පවුලේ සාමාජිකයින් ගණන

(i) Number of family members of intel processors

a)

2

b)

7

c)

5

d)

4

28.

intel processor වලට අයත් නොවේ

Does not belong to Intel processors

a)

i3

b)

i4

c)

i5

d)

i9

29.

Warranty - PROCESSOR එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් නොවේ

Warranty - Not a concern when buying a PROCESSOR

a)

true

b)

false

30.

cache memory - PROCESSOR එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් වේ

Cache memory is a point of care when buying a PROCESSOR

a)

true

b)

false

31.

i3 processor වලට වඩා i7 processor, speed වේ

i7 processor is faster than i3 processor

a)

true

b)

false

32.

i9 processor වලට වඩා i7 processor, speed වේ

The i7 processor is faster than the i9 processor

a)

true

b)

false

33.

Dual core processor තුල core ගණන 4කි

The number of cores in the dual core processor is 4

a)

true

b)

false

34.

i9 processor තුල core ගණන 4කි

The number of cores in the i9 processor is 4

a)

true

b)

false

35.

i9 processor 2000 වසරට පෙර පැමිණි processor වේ

i9 processor is a processor that came before the year 2000

a)

true

b)

false