Free Printable Worksheets
NEW
Font size
More settings
ශාකයේ අතුවලට ආධාරකයක් වන්නේ කුමන මුල් වර්ගය ද?
කයිරු මුල්
කරු මුල්
ආලග්න මුල්
ද්‍රව්‍ය එකිනෙක පිරිමැදීමෙන් එහි මතුපිට ස්ථිති විද්‍යුතය හටගන්නා බව පෙන්වා දෙන ලද්දේ කවුද?
විලියම් ගිල්බර්ට් මහතා
මයිකල් ෆැරඩේ මහතා
බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් මහතා
මේ කුමන උපකරනයේ සම්මත සංඛේතය ද?
වියළි කෝෂය
ධාරිත්‍රකය
L.E.D බල්බය