Worksheets2022 ශිෂ්‍යත්ව විභාගය පුංචිත්තෝ ආදර්ශ ප්‍රශ්න පත්‍රය 01 - 2 කොටස
Total questions: 60
Worksheet time: 1hrs 15mins
ඡේදය ඇසුරින් පිළිතුරු සපයන්න.
i. ඡේදයෙහි මූකලාන උපමා කර ඇත්තේ කුමකට ද?
ii. ඡේදයෙහි සදහන් පලතුරු වර්ග තුක් නම් කරන්න.
iii. ඉදුණු එරමිණියා කුමන පැහැයෙන් යුක්ත ද?
iv. ළමුන් පළුකං ආහාරයට ගන්නේ කෙලෙස ද?
v. වඩා රසවත් කෙලෙස ලැබෙන ඇටඹ ද?
vi. ලොකු යන්නට ඡේදයෙහි යෙදී ඇති විරුද්ධ පදය සොයා ලියන්න.
02. ප්‍රාණවාචී, බහු වචන, වර්තමානකාල ක්‍රියාපදය තෝරා ලියන්න.
1. කැපුවාය
2. සෝදති
3. වැටුණි
03. පහත දී ඇති වචන ගළපා අර්ථවත් වාක්‍යයක් නිර්මාණය කරන්න.
හැපී/ වැල්ලෙ/ බිදෙයි/ රැල්ල
05. පහත සදහන් වාක්‍යය ගැළපෙන විරාම ලකුණු යොදා නැවත ලියන්න.
දරුවනි ඔබේ මව කොහිද කාන්තාව විමසුවාය
06. පහත දැක්වෙන ප්‍රස්තාව පිරුළු සම්පූර්ණ කරන්න.
i. පරංගියා
ii. කළුවා
07. මෙම කවියෙහි සදහන් උපමාවක් ලියා දක්වන්න.
16. 85496 සංඛ්‍යාෙවහි 4 පිහිටි ස්ථානය නම් කරන්න.
30. සහනශීලී චර්යාවක ලක්ෂණයක් නොවන්නේ
ආචාරශීලී වචන භාවිතය
සංයමයෙන් හැසිරීම
රණ්ඩු වීම
31. සරල දිවි පැවැත්මක වාසියකි,
නිරෝගී වීම
අවිවේකී වීම
අනාරක්ෂිත බව
32. ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ වන්නේ,
ආනන්ද කුමාරස්වාමි මහතා
ආනන්ද සමරකෝන් මහතා
ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා
33. රූපයෙන් දක්වා ඇත්තේ කවර ජාතියකට ආවේණික ආහාරයක් ද?
සිංහල
ක්‍රිස්තියානි
මුස්ලිම්
34. එරබදු මල් පිපෙන්නේ වසරේ කුමන කාලයට ද?
අප්‍රේල්
අගෝස්තු
දෙසැම්බර්
35. අක්කපාන ශාකයේ මුල් හට ගන්නේ ශාකයේ කුමන කොටසින් ද?
කදෙන්
අතුවලින්
පත්‍රවලින්
36. සතුන්ගෙන් ශාකවලට ලැබෙන ප්‍රෙයා්ජනයක් නොවන්නේ,
පොහොර ලැබීම
ආහාර ලැබීම
පරාගනය වීම
37. ගෘහාශ්‍රිතව ගැවසෙන සත්ත්වයෙකි,
බල්ලා
එළදෙන
ගොළුබෙල්ලා
38. මී මැස්සාගෙන් ඇති ප්‍රයෝජනයකි,
ඖෂධ ලබා දීම
කසළ දිරාපත් කිරීම
බීජ ව්‍යාප්ත කිරීම
39. ඒකදේශික පක්ෂියෙකි,
කළු වදුරා
මැකෝ ගිරවා
වළිකුකුළා
40. රූපයෙන් දක්වා ඇත්තේ කුමන මැහුම් ක්‍රමයක් ද?
දම්වැල් මැස්ම
බ්ලැන්කට් මැස්ම
නැටි මැස්ම
41. වර්තමාන මුළුතැන්ගෙය උපකරණයක් වන ඇඹරුම් යන්ත්‍රය (බ්ලෙන්ඩර්) වෙනුවට අතීතයේ භාවිතා කළ උපකරණය කුමක් ද?
කුල්ල
පෙනේරය
වංගෙඩිය
42. ආහාර කල් තබා ගැනීමට භාවිතා කරන ක්‍රමවේදයක් නොවන්නේ,
ජලය ඉසීම
ලුණු දැමීම
වියළීම
43. මේදය අඩංගු නොවන ආහාරයකි,
රටකජු
දෙල්
මස්
44. ගංවතුර ඇති වීමට හේතුවක් නොවන්නේ,
වැලි ගොඩ දැමීම
පහත් බිම් ගොඩ කිරීම
පිඩලි ඇල්ලීම
45. සරම්ප රෝගය බෝවනන ආකාරයකි,
රෝග වාහක පුද්ගලයන්ගෙන්
මදුරුවන් දෂ්ට කිරීමෙන්
අපිරිසිදු ජලයෙන්
46. වර්තමානයේ ජලය පිරිසිදු කර ගන්නා ක්‍රමයකි,
ඉගිනි ඇට දැමීම
ක්ලෝරීන් දැමීම
අගුරු දැමීම
47. සාපේක්ෂව ද්‍රව්‍ය වැඩිපුරම පාවෙන්නේ කුමන ජලයේ ද?
කරදියෙහි
මිරිදියෙහි
කිවුල් දියෙහි
48. බස් රථවල ආසන වෙන් කර ඇති කාණ්ඩයක් නොවන්නේ,
පූජ්‍ය පක්ෂය
ආබාධිතයින්
දරුවන්
49. එදිනෙදා ජීවිතයේ දී කප්පිය භාවිතා කරනු ලබන අවස්ථාවකි,
ලෑල්ලකට ඇණයක් ගැසීම
බරක් බිම දිග ඇදගෙන යාම
ළිදෙන් වතුර ඇදීම
50. සතුන්ට හානි නොකර සතුන්ගෙන් වගාව බේරා ගැනීම සදහා භාවිතා කරනු ලබන උපකරණයකි,
ජල රෝදය
කැටපෝලය
ටකය
51. වගාවේ දී භාවිතා කරනු ලබන සංකල්පයකි,
5S සංකල්පය
3R සංකල්පය
කයිසෙන් සංකල්පය
52. මහවැලි ගග ආරම්භ වන දිස්ත්‍රික්කය කුමක් ද?
ත්‍රිකුණාමලය
රත්නපුර
නුවර එළිය
53. පාංශු ඛාදනය වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නොවන්නේ,
තණකොළ වැවීම
ගස් කැපීම
ගල් වැටි යෙදීම
54. ශ්‍රී ලංකාවට උතුරින් පිහිටි රට කුමක් ද?
මාලදිවයින
කැනඩාව
ඉන්දියාව
55. විද්‍යුත් මාධ්‍යයකි,
පුවත්පත
අන්තර්ජාලය
පෝස්ටර්
56. විදේශගතව සිටින නිමාලි සිය නැගණියට හැකි ඉක්මණින් සිය පවුලේ ඡායාරූපයක් එවන ලෙස පවසයි. මේ සදහා වඩාත් උචිත ක්‍රමවේදය කුමක් ද?
තැපෑල
විද්‍යුත් තැපෑල
විදුලි පණිවිඩය
57. සීගිරිය ඉදිකරවූ රජතුමා වන්නේ,
කාශ්‍යප රජු
ධාතුසේන රජු
පණ්ඩුකාභය රජු
58. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලද්දේ,
ඩී. එස්. සේනානායක මැතිතුමා
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා
ආතර් වී. දියෙස් මැතිතුමා
59. පාද 06 ක් ඇති සත්ත්වයෙකි.
කුහුඹුවා
මකුළුවා
කකුළුවා
