wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගැලපෙන නිපාත පදය තෝරන්න

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

බස් එකට වෙලා තියනවා.අපි වතුර බොන්න යමු

a)

නමුත්

b)

සහ

c)

නිසා

d)

සදහා

2.

අද නිවාඩු දවසක්.මට සෙල්ලම් කරන්න බැරි වුනා.

a)

සහ

b)

නමුත්

c)

නිසා

d)

දී

3.

මම ගණිතය සිංහල යන විෂයන් වලට කැමතියි.

a)

ත්

b)

දී

c)

නමුත්

d)

සහ

4.

අම්මා තාත්තා හෙට ගමට යයි

a)

දී

b)

ත්

c)

සමග

d)

නිසා

5.

ජයග්‍රහයකයින්ට තෑගි ලබා දෙනවා.සහතික පිරි නමනවා

a)

නමුත්

b)

සහ

c)

ත්

d)

දී