wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

වේලාව නිවැරදි ව තෝරමු

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

இப்போழுது நேரம் அதிகாலை நான்கு மணி.

a)

දැන් වේලාව පාන්දර තුනයි

b)

දැන් වේලාව උදේ හතරයි

c)

දැන් වේලාව පාන්දර හතරයි

d)

දැන් වේලාව හවස හතරයි

2.

இப்போழுது நேரம் பிற்பகல் ஆறு மணி முப்பது நிமிடம்.

a)

දැන් වේලාව පස්වරු හයයි තිහයි

b)

දැන් වේලාව පස්වරු හයයි තිහයි

c)

දැන් වේලාව පෙරවරු හතයි තිහයි

d)

දැන් වේලාව පෙරවරු හයයි තිහයි

3.

இப்போழுது நேரம் முற்பகல் ஐன்து மணி இருபது நிமிடம்.

a)

දැන් වේලාව පස්වරු පහයි විස්සයි

b)

දැන් වේලාව පෙරවරු පහයි විස්සයි

c)

දැන් වේලාව පස්වරු හයයි විස්සයි

d)

දැන් වේලාව රාත්‍රී හයයි විස්සයි

4.

இப்போழுது நேரம் பிற்பகமல் ஒன்பது மணி.

a)

දැන් වේලාව පෙරවරු නවයයි

b)

දැන් වේලාව පස්වරු නවයයි

c)

දැන් වේලාව පාන්දර දෙකයි

d)

දැන් වේලාව පස්වරු දෙකයි

5.

இப்போழுது நேரம் இரவு ஏழு மணி பத்து நிமிடம்.

a)

දැන් වේලාව රාත්‍රී අටයි දහයයි

b)

දැන් වේලාව රාත්‍රී හතයි දහයයි

c)

දැන් වේලාව දහවල් හතයි දහයයි

d)

දැන් වේලාව පෙරවරු හතයි දහයයි