wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

History Society quiz Competition

Total questions: 15

Worksheet time: 11mins

Name
Class
Date
1.

මානව පරිණාමයේදී හැකි මිනිසා ලෙස විරුදාවලිය ලද මාණවයා කවුද ?

a)

හොමෝ ඉරෙක්ටස්

b)

හෝමෝ හැබිලස්

c)

හෝමෝ සේපියන්

d)

හොමෝ නියැන්ඩර්තාලෙන්සිස්

2.

ක්‍රි.ව. 2019 වර්ෂය බුද්ධ වර්ෂ වලින් දැකිවූ විට ලැබෙන නිවැරදි පිළිතුර වන්නේ ?

a)

බු.ව.2500

b)

බු.ව.2560

c)

බු.ව.2562

d)

බු.ව.2563

3.

නිග්‍රොයිඩ් යනුවෙන් හැදින්වූයේ ලෝකයේ කුමන ප්‍රදේශ වලට ව්‍යාප්ත වූ හෝමෝ සේපියන්වරුද ?

a)

අප්‍රිකාවට

b)

ආසියාවට

c)

චීනයට

d)

ජාපානයට

4.

මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමන ජාතියේ හොමෝ සේපියන්වරු ද?

a)

ඔස්ට්‍රලොයිඩ්

b)

කොකසොයිඩ්

c)

නිග්‍රොයිඩ්

d)

මොන්ගලොයිඩ්

5.

පළමු වරට රබර් බෝලයක් නිපදවනු ලැබුවේ කුමන ශිෂ්ටාචාරය විසින්ද ?

a)

ඉන්දුනිම්න ශිෂ්ටාචාරය

b)

මායා ශිෂ්ටාචාරය

c)

මෙසපොතේමියානු ශිෂ්ටාචාරය

d)

ග්‍රීක ශිෂ්ටාචාරය

6.

ලංකාවේ පළවන සේන රජතුමාගේ පාලන කාලය තුළ දකුණු ඉන්දියාවේ බලවත් වූ රාජ්‍ය කුමක්ද ?

a)

පල්ලව රාජ්‍ය

b)

මදුරාසි

c)

පාණ්ඩ්‍ය රාජ්‍ය

d)

චෝල රජ්‍ය

7.

ශ්‍රී ලංකාවේ අතීතයේ දී කළ විදේශීය වෙළදාමේ වැදගත් වරායක් වන්නේ,

a)

අනුරාධපුරය

b)

මාගම

c)

ගොඩවාය

d)

පොලොන්නරුව

8.

පින්තූරයේ දැක්වෙන උපකරණය අතීත ජන් ජීවිතයේදී භාවිතා කළේ කුමන ජීවන වෘත්තියක කටයුතු කිරීමේ දීද?

a)

ගොවිතැන

b)

සත්ත්ව පාලනය

c)

අභ්‍යන්තර වෙළදාම

d)

බාහිර වෙළදාම

9.

හෙන් වගාව "සේන් " නමින් දැක්වූ ග්‍රන්ථය කුමක්ද ?

a)

උම්මග්ග ජාතකය

b)

සෙල්ලිපි

c)

සීහලවත්ථූ ග්‍රන්ථය

d)

මහවංශය

10.

වසභ රජතුමාගෙ පෙළපත,

a)

ලම්භකර්ණ

b)

මෞර්ය

c)

මානවම්ම

d)

නායක්කර්

11.

දිවයිනේ මුල්වරට උයනක් තැනවීමට මූලිකත්වය ගත් රජතුම කවුද ?

a)

ධාතුසේන රජු

b)

පළවන අග්ගබෝධි

c)

මුටසීව රජු

d)

වසභ රජු

12.

මහසෙන් රජු විසින් තැනවූ මහකනදරා වැව අතීත කාලයේ හැදින්වූ නම කුමක්ද?

a)

ජල්ලුරවාපි

b)

ඛානුවාපි

c)

මානික්විට

d)

මණිහීර

13.

වැවක කොටසක් වන්නේ,

a)

පිටවාන

b)

බිසෝකොටුව

c)

රළපාන

d)

සොරොව්ව

14.

සීගිරිය අයත් වන්නේ කුම සියවසටද?

a)

5

b)

3

c)

4

d)

2

15.

දැදිගම කොටවෙහෙර තනන ලද රජු වන්නේ,

a)

නිශ්ශංකමල්ල රජු

b)

මහ පරාක්‍රමබාහු රජු

c)

වළගම්බා රජු

d)

දුටු ගැමුණු රජු