wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

"ගණිත ගැටලු විසදමුුු" ශිෂ්‍යත්වයට වසන්තයක් අපේ වැඩක්

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

55827  දී ඇති සංඛ්‍යාව නිවැරදිව අකුරින් ලියා ඇති  පිළිතුර තෝරන්න?

a)

පනස්පන්දහස්අටසියවිසිහත

b)

පන්දහස්අටසියවිසිහත

c)

පනස්දහස්අටසියවිසිහත

2.

2 x 15 + 5=........   දී ඇති ගැටලුව සුළු කිරීමෙන් ලැබෙන පිළිතුර රෝම සංඛ්‍යාවේන්  ලියාඇති නිවැරදි පිළිතුර තෝරන්න?

a)

XXV             

b)

XXIV     

c)

XXXV

3.

සීනි 500 g මිල රු 42.00 කි.සීනි 750 g ක් මිලට ගැනීමට අවශ්‍ය මුදල කීයද?

a)

රු 63.00 

b)

රු 84.00 

c)

රු65.00

4.

භාජනයක් පිරවීමට ජලය 5 L 540 ml ක ප්‍රමාණයක් අවශ්‍යය එවැනි  භාජන 4 ක් පිරිවීමට අවශ්‍ය ජලය පරිමාව කොපමණද?

a)

22 L 160 ml   

b)

23 L 150 ml 

c)

20 L 160 ml

5.

පාරේ තිබු විදුලි පහන් කණු දෙකක් අතර  කොඩි 2ක් බැගින් එල්ලා  පාරක් සැරසීමට තීරණය කරන ලදී.පාරේ විදුලි පහන් කණු 8ක් තිබුණේ නම් ඒ අතර එල්ලීමට කොඩි කීයක් අවශ්‍යද?

a)

කොඩි 14 කි       

b)

කොඩි 16 කි 

c)

කොඩි 18කි

6.

මුල් රූපයේ කඩදාසි කැබැල්ලක් හතරට නවා සිදුරු කිහිපයක් විද ඇති ආකාරය දැක්වෙයි.කඩදාසි කැබැල්ල නැවත දිග හැරිය විට දැකිය හැකි රූපය තෝරන්න

a)
b)
c)
7.

වැටක කම්බි කනු සිටුවා ඇත්තේ 5 m න් 5ටය.එහි ඇති කම්බි කණු ගණන   8 නම් වැටේ මුලු දිග කීයද?

a)

35m

b)

40 m

c)

45 m

8.

6970,9053, 7604,1352, දී ඇති සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට සකසා ඇති නිවැරදි   පිළිතුර තෝරන්න?

a)

1352,6970,7604,9053

b)

9053,6970,7604,1352

c)

6970,7604,9053,1352

9.

සිසිල්  බීම 2 L 800 ml ශිෂ්‍යයින් 7ක් අතර සමානව බේදුවහොත් එක් අයකුට ලැබේන බීම ප්‍රමාණය කොපමණද?

a)

400 ml

 

b)

500 ml

c)

450 ml

10.

යනවා= 234 නම් වනය=.......... වේ.හිස් තැනට ගැළපෙන පිළිතුර තෝරන්න?

a)

243

b)

324

c)

432

11.

බීම බෝතලයක් 5 දෙනෙකුට ප්‍රමාණවත් නම් 37 දෙනෙකුට දීමට බීම බෝතල් කීයක් අවශ්‍යද?

a)

7        

b)

9

c)

8    

12.

*සමන් පිරිමි ළමයෙකි.සමන්ගේ අක්කාට සහෝදරයෝ දෙදෙනෙක් ද සහෝදරියෝ දෙදෙනෙක් ද සිටති.

සමන්ට සිටින සහෝදරියන් ගණන කීයද?

a)

2යි                               

b)

3යි

c)

   1යි

13.

සමන්ගේ බර 25 kg 600 g වේ. ඔහුගේ පියා සමන් මෙන් දෙගුණයක් බරය.පියාගේ බර කොපමණද?

a)

51 kg 200 g               

b)

52 kg 300 g

c)

50 kg 600 g 

14.

පොත් 426 ක් ළමුන් කිහිප දෙනෙක් අතර සමව බෙදා දෙන ලදි.එක් අයෙකුට ලැබුණු පොත් ගණන 71 නම් ළමුන් ගණන කීයද?

a)

6            

b)

c)

9

15.

සංඛ්‍යා රටාව තේරුම් ගෙන හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න

a)

32              

b)

24       

c)

12

16.

රූපයේ පාට කර ඇති කොටස දශම සංඛ්‍යාවක් ලෙස නිවැරදිව ලියා ඇති පිළිතුර තොරන්න?

a)

0.2                         

b)

0.4  

c)

  0.1

17.

7,4,8,8 යන ඉලක්කම්වවලින්, සියස්ථානය 800 වන විශාලතම සංඛ්‍යාව සොයන්න?

a)

8474

b)

7844

c)

8874

18.

දිග 64 m ක් රිබන් පටියකින් 3 m කෑලි 16 ක් කපා ගන්නා ලදී.ඉතිරි කෑල්ලේ දිග කොපමණද?

a)

16 m

b)

50 m

c)

48 m

19.

කෙසෙල් ගෙඩි 1 kg ක් රුපියල් 40.00ක්වේ.1 kg 250 g ක් බර කෙසෙල් ගෙඩි ඇවරියක් සදහා ගෙවිය යුතු මුදල කීයද?

a)

1)රු 50.00      

b)

3)රු 45.00

c)

   2) රු 40.00  

20.

දිනපතා බෙහෙත් බොන රෝගියෙකුට දිනකට පෙති 3 බැගින් වේල් 3ක් බෙහෙත් බොයි.දින 12 ක් බෙහෙත් බීම සදහා ඔහුට දිය යුතු බෙහෙත් පෙති ගණන කීයද?

a)

108 

b)

   72   

c)

      24