wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Post Test - EE

Total questions: 14

Worksheet time: 11mins

Name
Class
Date
1.

නම

4 lines
2.

EPF අංකය

4 lines
3.

සේවා මුරය (Shift)

4 lines
4.

ආයතනයේ නම

4 lines
5.

දී ඇති කාලයක් සහ අයවැයක් ඇතුලත යම් කාර්යයක් ගුණාත්මක බවින් සහ ස්ථාවරත්වයෙන් යුතුව සම්පූර්ණ කිරීම හඳුන්වනු ලබන්නේ

a)

කණ්ඩායම් ක්‍රියාවක් ලෙසිනි

b)

ගැටුම් කළමනාකරණය යනුවෙනි

c)

ක්‍රියාත්මක වීමේ විශිෂ්ටත්වය යනුවෙනි

d)

හොද ක්‍රියාවක් යනුවෙනි

e)

නොදනී

6.

විශිෂ්ටත්වයට පෙළඹවිය යුත්තේ

a)

බාහිරිනි

b)

කණ්ඩායම් ක්‍රියාවක් තුලිනි

c)

තමා තුලිනි

d)

නොදනී

7.

ක්‍රියාත්මක වීමේ විශිෂ්ටත්වය ජීවන චක්‍රයේ අවසාන අදියර කුමක් වේද?

a)

සැලසුම්කරණය, සූදානම් වීම සහ සංවිධානය කිරීම

b)

සලකා බැලීම

c)

පසු විපරම සහ අඛණ්ඩ වර්ධනය

d)

නොදනී

8.

ඵලදායී කණ්ඩායම් ක්‍රියාවන්හී ප්‍රධාන මූලිකාංගයන්ගෙන් එකක් වනුයේ

a)

වැරදි සෙවීම සහ සමාවට හේතු සැපයීම

b)

සියලු කණ්ඩායම් සාමාජිකයන්ගේ කුසලතා හරිහැටි ප්‍රයෝජනයට නොගැනීම

c)

පොදු ඉලක්කයක් තිබීම සහ එකිනෙකා සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම

d)

නොදනී

9.

සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සහතික කිරීමෙන්

a)

නිෂ්පාදන වියදම වැඩි වේ

b)

වැටුප් නොගෙවන වැඩ ඇති වේ

c)

නාස්තිය අවම වේ

d)

නොදනී

10.

ක්‍රියාත්මක වීමේ විශිෂ්ටත්වය සඳහා වූ ප්‍රධාන පූර්ව අවශ්‍යතාවයන් වනුයේ

a)

හොද ගුණාත්මක බැවින් යුතු අමුද්‍රව්‍ය සහ නිවැරදි හැකියාව ඇති මිනිසුන්

b)

ඵලදායී ක්‍රියාවලිය සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම

c)

සහයෝගී පරිසරය

d)

ඉහත සියල්ලම

e)

නොදනී

11.

සහයෝගී පරිසරය යනු,

a)

කණ්ඩායම් සාමාජිකයන් සමග සහයෝගයෙන් ක්‍රියා නොකිරීම

b)

වැඩකිරීම සඳහා යෝග්‍ය සහ උපකාරී වීම

c)

වැඩ කිරීමට ආතතිකාරී වීම

d)

නොදනී

12.

වැටුප් නොගෙවන බොහොමයක් වැඩ කරනු ලබන්නේ

a)

රැකියා විරහිත පුරුෂයන් විසිනි

b)

කාර්යාලයට යන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසිනි

c)

නිවෙස් නඩත්තු කරන්නියන් සහ ගෘහනියන් විසිනි

d)

නොදනී

13.

ක්‍රියාත්මකවීමේ විශිෂ්ටත්වයෙදී ස්ත්‍රීන් මුහුණදෙන අභියෝග මොනවාද?

a)

විස්වාසය මදිකම

b)

අයෝග්‍ය කාල කළමනාකරණය

c)

ගැටළු විසදීමේ කුසලතා මදිකම

d)

කාර්යාලීය සහ පෞද්ගලික වැඩවල යෙදීම සමබර නොවීම

e)

ඉහත සියල්ලම

14.

ක්‍රියාත්මකවීමේ විශිෂ්ටත්වය ලගා කර ගැනීමට තිබිය යුත්තේ

a)

අයවැය සහ අදහස් එකට ගොනු කිරීමෙන්

b)

අඩු ආත්ම අභිමානය සහ පෙළඹවීම මදිකම

c)

නිසි කලට මාර්ග උපදේශය සහ ධනාත්මක කණ්ඩායම් ගතිකත්වයක්

d)

නොදනී