WorksheetsPost Test - FL
Total questions: 14
Worksheet time: 11mins
නම
EPF අංකය
සේවා මුරය (Shift)
ආයතනයේ නම
මුල්‍ය සාක්ෂරතාවය යනු,
මුදල් වැඩියෙන් උපයා රැස් කිරීමේ විශේෂඥ දැනුමයි
සුරක්ෂිත අනාගතයක් සඳහා මුල්‍ය සැලසුම් කිරීමේ ධාරිතාවයි
මුල්‍ය කළමනාකරණ අධ්‍යාපන පාඨමාලාව
නොදනී
මුල්‍ය සාක්ෂරතාවය විධිමත් අධ්‍යාපනය මත රඳා නොපවතී
එකග නොවෙමි
එකග වෙමි
නොදනී
යමෙක් ආයෝජනයක් කිරීමේදී පහත සඳහන් දෑ පරික්ෂා කල යුතුය
හර, බැර සහ ඉතුරුම්
ද්‍රවශීලතාවය(මුදල් බවට හැරවීමේ හැකියාව) ආරක්ෂාව සහ ප්‍රතිලාභ
ප්‍රවේශම, ආරක්ෂාව සහ ප්‍රතිලාභ
නොදනී
ඔබගේ වඩාත් හොද මුල්‍ය කළමනාකරණයක් සඳහා නිර්දේශිත පුරුදු වලට ඇතුලත් විය යුත්තේ,
ඕනෑම සහතිකලත් බැංකු ගිණුම්වල හෝ යෝජනා ක්‍රමවල ක්‍රමානුකූල ඉතිරි කිරීම්
මාසික/වාර්ෂික අයවැය විශ්ලේෂණ
කෙටිකාලීන සහ දීර්ඝකාලීන ආයෝජන සැලසුම්
ඉහත සියල්ලම
නොදනී
ඉතුරුම් ප්‍රතිලාභ මොනවාද?
මුල්‍ය ආරක්ෂාව සලසයි
හදිසි අවාස්තාවලදී සහ අර්බුද වලදී උපකාරී වෙයි
ආත්ම විස්වාසය වැඩි කරයි
ජීවිතේ තත්ත්වය නංවයි
ඉහත සියල්ලම
මුල්‍ය සැලසුම් සැදීමේ තක්සේරු කල යුතු වන්නේ
ආදායම් සහ ඉතුරුම්
ඉතුරුම් සහ පිරිවැය
ආදායම සහ පිරිවැය
නොදනී
මුල්‍ය සැලසුම්කරණයේ වැදගත් අංගයක් වන්නේ
ඉලක්ක තැබීම
අයවැයකරණය
ඉහත සියල්ලම
නොදනී
අයවැය සැකසීමේ මූලිකාංග වන්නේ
ආදායම
පිරිවැය
කාල පරිච්චේදය
ඉහත සියල්ලම
නොදනී
අවශ්‍යතා සහ වුවමනා පිලිබඳ පහත ප්‍රකාශයන් අතරින් නිවැරදි වන්නේ
අවශ්‍යතා සීමිත වන අතර වුවමනාවන් අසීමිත වේ
අවශ්‍යතා අසීමිත වන අතර වුවමනාවන් අසීමිත වේ
නොදනී
අවම ආරක්‍ෂිත ආයෝජනය වන්නේ
බැංකුවක ඉතිරි කිරීම
තැපැල් කාර්යාලය
රිදී සහ රන්
සීට්ටු
නොදනී
