Worksheetsසිංහල සාහිත්‍යය
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
ගුත්තිල කාව්‍යය රචනා කළේ කවුද?
a)
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
b)
වීදාගම මෛත්‍රී හිමි
c)
වෑත්තෑවේ හිමි
d)
ඇස්. මහින්ද හිමි
2.
සිංහබාහු නාට්‍යය රචනා කළේ කවුද?
a)
එදිරිවීර සරච්චන්ද්‍ර මහතා
b)
දයානන්ද ගුණවර්ධන මහතා
c)
හෙන්රි ජයසේන මහතා
d)
කේ. ජයතිලක මහතා
3.
"ඒ් ගිරා පෝතකයාට මෙබඳු වතෙක් ඇත්තේය" මේ ප්‍රකාශය අන්තර්ගතවන ජාතකය කුමක්ද?
a)
නලපාන ජාතකය
b)
වෙස්සන්තර ජාතකය
c)
චන්ද කින්නර ජාතකය
d)
උම්මග්ග ජාතකය
4.
"ධවලධ්ඡත්‍ර " යන්නෙහි තේරුම කුමක්ද?
a)
සේසත්
b)
සුදු කොඩි
c)
ශරීරාභරණ
d)
සුදු නෙළුම්
5.
මෙම රූපයේ සිටින ලේඛකයා කවුද?
a)
මාර්ටින් වික්‍රමසිංහ
b)
මහගම සේකර
c)
කේ. ජයතිලක
d)
කුමාරතුංග මුනිදාස
100 %
