Free Printable Worksheets
Font size
More settings
ගුරුත්වාකර්ෂණය සොයා ලනු ලැබුවේ කවුරුන්ද?
සර් අයිසැක් නිව්ටන්
ආතර් සී ක්ලාක්
සොක්‍රටීස්
රයිට් සහෝදරයෝ
වෛරස් මඟින් ඇතිකරන රෝගයක් වන්නේ?
ඒඩ්ස්
ගලගණ්ඩය
අර්ශස්
මහාමාරියාව
මෙම සත්වයා අයත් සත්ව වර්ගය කුමක්ද?
උභය ජීවීන්
අපෘෂ්ඨවංගීන්
උරගයින්
ශාක භක්ෂකයින්
තන්තු මුල් සහිත ශාකයක් නොවන්නේ?
පොල්
තල්
කිතුල්
නුග
අපෘෂ්ඨවංශීන් යනු කවරහුද?
එක් සෛලයක් පමණක් ඇති ජීවීන්
කොඳු ඇට පෙළක් සහිත ජීවීන්
කොඳු ඇට පෙළක් රහිත ජීවීන්
කිරි බී වැඩෙන ජීවීන්