wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ICT Gade 6 1Term

Total questions: 20

Worksheet time: 38mins

Name
Class
Date
1.

පරිගණකයේ මූලික කාර්ය නම් කරන්න

a)

ආදානය

b)

ගණිත කටයුතු

c)

සිංදු සැදීම

d)

අකුරු සැකසීම

2.

ආදාන උපාංගයකි

a)

ස්පීකරය

b)

මූසිකය

c)

පරිගණක තිරය

d)

ස්කෑනරය

3.

ප්‍රතිදාන උපාංගයකි

a)

මූසිකය

b)

යතුරු පුවරුව

c)

පරිගණක තිරය

d)

මයික්‍ර‍ෆෝණය

4.

ආදාන උපාංග දත්ත _____________

a)

සැකසීම සිදුකරයි

b)

පරිගණකයෙන් පිටතට යැවීම සිදුකරයි

c)

පරිගණකය තුලට ලබා ගැනීම සිදුකරයි

d)

සන්නිවේදනය සිදු කරයි

5.

පරිගණක උපාංගයක් නොවේ

a)

ස්පීකරය

b)

වෙබ් කැමරාව

c)

මුසිකය

d)

රූප වාහිනිය

6.

පරිගණකයේ මුලික කාර්ය වන්නේ ආදාන (a)   හා ප්‍රතිදානය වේ.

7.

පර්ගණකය දත්ත ආදානය කර එවා පර්ගණකය තුල සකසා (a)   ලබාදේ

8.

සුහුරු උපාංග සඳහා උදාහරණයකි (a)  

9.

චිත්‍ර ඇඳීම සඳහා භාවිතා කරන මෘදුකාංගයකි (a)  

10.

අතින් ඇල්ලිය හැකි උපකරණ (a)   ලෙස හඳුන්වයි.

11.

පහත පරිගණක උපාංග නම් කරන්න

12.

ආදාන උපාංග 3 නම් කරන්න

4 lines
13.

ප්‍රතිදාන උපාංග 2 නම් කන්න

4 lines
14.

පාසලේ දී පරිගණක භාවිතා වන අවස්ථා 3 නම් කරන්න

4 lines
15.

පාසලේ හැර පරිගණක භාවිතා වන අවස්ථා 2 නම්කරන්න

4 lines
16.

පරිගණක අනෙක් උපකරණ වලට වඩා වෙනස් වන ගුණාංග 5 නම් කරන්න (පරිගණකයේ ලක්ෂණ)

4 lines
17.

ආචයන උපාංග (දත්ත ගබඩා කරන) උපාංග 5 ලියන්න

4 lines
18.

පරිගණක විද්‍යාගාරයේ භාවිතා කලයුතු හොඳ පුරුදු 3 ලියන්න

4 lines
19.

සන්නිවේදන උපාංග 2 නම් කරන්න

4 lines
20.

පරිගණකය ඔබට වැදගත් වන්නේ ඇයි..?

4 lines