wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

පරිගණක උපාංග

Total questions: 5

Worksheet time: 5mins

Name
Class
Date
1.

ආදාන උපාංගයක් වන්නේ,

a)

සංදර්ශකය

b)

මුද්‍රණ යන්ත්‍රය

c)

මූසිකය

d)

බහු මාද්‍ය ප්‍රක්ශෙපන යන්ත්‍රය

2.

ප්‍රතිදාන උපාංගයක් වන්නේ,

a)

යතුරු පුවරුව

b)

මයික්‍රොෆෝනය

c)

මූසිකය

d)

සංදර්ශකය

3.

ගබඩා උපාංගයක් වන්නේ,

a)

යතුරු පුවරුව

b)

දෘඩ තැටිය

c)

මුසිකය

d)

සංදර්ශකය

4.

what are the parts of CPU?

a)

Control Unit ,Arithmetic & Logic Unit

b)

Control Unit, RAM

c)

RAM,Arithmetic & Logic Unit

d)

RAM,ROM

5.

What is an input device?

a)

Hard disk

b)

DVD

c)

Light Pen

d)

Flash drive