wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Energy for Life - D day

Total questions: 20

Worksheet time: 7mins

Name
Class
Date
1.

01. මෙම මෝටර් රථ මාදිලි අතරින් පළමුවෙන්ම 

වෙළදපොලට පැමිණියේ කුමක්ද ? 

a)

ටොයොටා කොරොල්ලා 

b)

හොන්ඩා සිවික්

c)

ටොයොටා වියොස්

d)

මිටිසුබිෂි ලාන්සර්

2.

ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන 

අවම වයස වන්නේ කුමක්ද ? 

a)

15

b)

18

c)

13

d)

11

3.

ලෝචි එපා කියද්දී රැට්ටා විසින්

බලෙන්ම මිලදී ගත්තේ මොනවාද?

a)

කැරට් 

b)

පතෝල 

c)

වම්බටු

d)

වැටකොලු

4.

මයිකල් ජැක්සන් උපන් වසරේ උපත ලැබුවේ මින් කව්ද? 

a)

මැඩෝනා

b)

ජෝර්ජ් මයිකල්

c)

එල්ටන් ජෝන් 

d)

ජස්ටින් බීබර්

5.

2021 වසරේ ලංකාවට වැඩිම විදේශ සංචාරකයින් ප්‍රමාණයක් 

පැමිණියේ මින් කුමන රටකින් ද? 

a)

Russia

b)

Italy 

c)

Ukraine 

d)

Australia

6.

ආරුක්කු නවයේ දුම්රිය පාළම දැකිය හැක්කේ මින් 

කුමන මුදල් නෝට්ටුවක ද? 

a)

රුපියල් 100

b)

රුපියල් 50 

c)

රුපියල් 500

d)

රුපියල් 1000

7.

"ද බැගී ග්‍රීන්ස්" ලෙස හදුන්වන්නේ කුමන 

ක්‍රිකට් කණ්ඩායම ද? 

(The Baggy Greens)

a)

දකුණු අප්‍රිකාව

b)

පකිස්ථානය

c)

ඕස්ට්‍රේලියාව 

d)

ඉන්දියාව

8.

ස්ක්‍රැපි ඩූ යනු ස්කූබී ඩූ ගේ කවුද?

a)

මල්ලී

b)

අයියා

c)

මස්සිනා 

d)

බෑණා 

9.

ලොව පළමු වරට කොවිඩ් වෛරසයට එරෙහිව 

DNA එන්නතක් නිපදවන 

ලද රට කුමක්ද ?

a)

අමෙරිකාව

b)

රුසියාව

c)

ඉන්දියාව

d)

චීනය

10.

ශබ්ද දූෂණය මැනීමට ගන්නා ඒකකය කුමක්ද ?

 

a)

සුපර් සොනික්

b)

හර්ට්ස්

c)

ඩෙසිබල්

d)

කැන්ඩෙලා

11.

Harry Potter චිත්‍රපටියේ

Horcruxs කීයක් තියෙනවද?

a)

8

b)

6

c)

9

d)

7

12.

ජාත්‍යන්තර අන්තර්ජාල (Internet) දිනය කවදා ද?

a)

දෙසැම්බර් 31

b)

සැප්තැම්බර් 5

c)

ජනවාරි 1

d)

ඔක්තෝම්බර් 29

13.

ශ්‍රී ලංකාව පළමු T20 ලෝක කුසලානය

 දිනාගත් වසර කුමක්ද ?

a)

2011

b)

2014

c)

2008

d)

2013

14.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය අනිවාර්ය 

වයස් සීමාව කුමක්ද ?

a)

අවු.5-16 දක්වා

b)

අවු.5-18 දක්වා

c)

අවු.5-14 දක්වා

d)

අවු.5-17 දක්වා

15.

"පාසලක් විවෘත කරන්නා බන්ධනාගාරයක් වසා දමයි",

මෙය කාගේ ප්‍රකාශයක්ද?

a)

මහත්මාගාන්ධි

තුමා

b)

අනගාරික 

ධර්මපාලතුමා

c)

සර් ආතර් 

වී දියෙස් 

d)

මිගෙට්ටුවත්තේ 

ගුණානන්ද හිමි

16.

2 වැනි එළිසබෙත් රැජිනගේ 

අභාවය ප්‍රකාශ කිරීමට

යොදාගන්නා ප්‍රකාශය මින් කුමක්ද ?

a)

Buckingham is down

b)

London Bridge is down

c)

The Red Code

d)

Big Ben is down

17.

පේරාදෙණිය සරසවි පරිශ්‍රයේ සිසුන් විසින් නම් 

කරනු ලැබූ විශේෂිත

 ස්ථානය මින් කුමක්ද ?

a)

කජු කැලේ

b)

Syberia

c)

Lovers Lane

d)

සීගිරිය

18.

බ්‍රිතාන්‍ය කොඩිය දක්නට නැත්තේ මින් කුමන කොඩියේද?

a)

ෆීජි

b)

ඕස්ට්‍රේලියාව

c)

නවසීලන්තය

d)

කෙන්යාව

19.

ගිරිපුර ඇත්තෝහි චරිත අතරින්

කහ පාට කොණ්ඩයක්

තිබුනේ කාටද?

a)

බොරලු

b)

ඩොටි

c)

ගල්පාත

d)

විමලා

20.

මේවා අතරින් විශාලතම ක්‍රීඩා පිටියක

සෙල්ලම් කරන්නේ කුමක්ද?

a)

වොලිබෝල්

b)

බැඩ්මින්ටන්

c)

බාස්කට්බෝල්

d)

කබඩි