WorksheetsPHRONESIS MIND_Inter Departmental 2022-(05)
Total questions: 25
Worksheet time: 30mins
2022 වසරේදී පැවැත්වූ "Tour de France" පාපැදි සවාරියේ ආරම්භය ගනු ලැබුවේ කුමන රටෙන් ද?
ප්‍රංශය
ඩෙන්මාර්කය
බෙල්ජියම
ස්විට්සර්ලන්තය
ඉතාලියේ Courmayeur නගරය පිහිටා ඇත්තේ කුමන නිම්නයේ ද?
එඔස්ටා (Aosta) නිම්නය
බ්‍රෙන්ටා (Brenta) නිම්නය
ඔස්සෝලා (Ossola) නිම්නය
සුසා (Susa) නිම්නය
එංගලන්තයේ ලාබාලතම රජු ලෙස හැඳින්වූයේ කවුරුන්ද?
Edward V
George III
Henry VI
George II
නාසා ආයතනය විසින් 2024 දී පළමු කාන්තාව සඳ මතුපිටට යැවීම සඳහා නිර්මාණය කරන ලද නව වැඩසටහන වන්නේ,
Artemis Programme
Orion Programme
Dragonfly Programme
Europa Clipper Programme
“ Life of Pi ” නම් සුප්‍රකට චිත්‍රපටය නිර්මාණය කිරීමට පාදක වූ නවකතාව රචනා කරන ලද රචකයා කවුරුන්ද?
Yann Martel
Max Muller
Henry Atwood
J. K. Rowling
ලෝකයේ විශාලතම විද්‍යා පර්යේෂණාගාරය වන "European Organization for Nuclear Research" (CERN) පිහිටා ඇති රට කුමක්ද?
ෆින්ලන්තය
එංගලන්තය
ස්විට්සර්ලන්තය
ජර්මනිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු කළමනාකරණ අධ්‍යක්ෂකවරයා කවුද?
Ivar Rooth
Horst Kohler
Camille Gutt
Per Jacobsson
"The Roof of the World" ලෙස හඳුන්වනු ලබන සානුව කුමක්ද?
කොලරාඩෝ සානුව
ඩෙකෑන් සානුව
ටිබෙට් සානුව
මෙක්සිකන් සානුව
ආසියාව තුළ දෙවන ලෝක යුද්ධයට පදනම සැකසූ ප්‍රථම මිලිටරි ගැටුමට සම්බන්ධ වූ රටවල් දෙක කුමක් ද ?
රුසියාව සහ චීනය
ජපානය සහ රුසියාව
ඉන්දියාව සහ ජපානය
ජපානය සහ චීනය
පළමු කාර්මික රොබෝ යන්ත්‍රය (Industrial Robot) හැඳින්වූ නම කුමක් ද?
Radion
ASIMO
Unimate
SNAKEBOT
ලොව ප්‍රථම ඔපෙරාව (Opera) සහ එය නිර්මාණය කරන ලද සංගීතඥයා දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ,
The Marriage of Figaro - Wolfgang Amadeus Mozart
The Barber of Seville – Gioachino Rossini
Dafne – Jacopo Peri
Carme – Georges Bizet
“Where the mind is without fear” යන කවිය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?
මහත්මා ගාන්ධි (Mahatma Gandhi)
ස්වාමි විවේකනන්ද (Swami Vivekananda)
රවින්ද්‍රනාත් තාගෝර් (Rabindranath Tagore)
සාදාර් භාගත් සිං (Sardar Bhagat Singh)
ජාත්‍යන්තර ගිවිසුමක් වන "Trade Related Aspects of Intellectual Property Rights" (TRIPS) පරිපාලනය කරනු ලබන්නේ,
UNCTD විසින්
WTO විසින්
ලෝක බැංකුව විසින්
UNO විසින්
"Valley of the Moon" පිහිටා ඇත්තේ කුමන කාන්තාර ප්‍රදේශයේ ද?
අටකාමා කාන්තාරයේ
සහරා කාන්තාරයේ
අරාබි කාන්තාරයේ
ගෝබි කාන්තාරයේ
"Sophia" නම් මනුෂ්‍ය ස්වරූපයෙන් යුත් කෘතිම බුද්ධිය නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද?
Joseph Engelberger
Marvin Minsky
Takeo Kanade
David Hanson
ටැංකියක් පිරවීමට A නළයට පමණක් විනාඩි 06ක් ද, B නළයට පමණක් විනාඩි 03ක් ද ගතවේ. C නළයට සම්පූර්ණයෙන්ම එය හිස් කිරීමට විනාඩි 04ක් ගතවේ. ටැංකිය හිස්ව තිබෙන විට නළ තුනම එකවර හැරියොත් ටැංකිය සම්පූර්ණයෙන් පිරී යාමට කොපමණ වෙලාවක් ගතවේ ද ?
මිනිත්තු 10
මිනිත්තු 8
මිනිත්තු 6
මිනිත්තු 4
එක්තරා මිනිසෙකු ළඟ රුපියල් 480 ක් තිබේ. එම මුදල ඔහු ළඟ ඇත්තේ රුපියලේ, රුපියල් 5 හා රුපියල් 10 යේ කාසි වලිනි. එක් එක් කාසි වර්ගයෙන් සමාන සංඛ්‍යාවක් බැගින් ඔහු ළඟ තිබේ නම්, ඔහු සතුව ඇති රුපියල් 10 යේ කාසිවල මුළු වටිනාකම රුපියල් කීයද?
280
300
320
340
බඩු තොගයක් රු.1500 කට මිලදී ගන්නා ටෝනි මහතා, එහි වටිනාකම දෙගුණයක් වූ පසු තොගයෙන් 2/3 ක් විකුණා දමයි. ඔහු ඉතිරි තොගය එය මිලදී ගත් මුදල මෙන් පස් ගුණයක වටිනාකමට විකුණයි. තොගයෙන් ඔහු ලැබූ සමස්ත ලාභය කොපමණ ද ?
රු.1500
රු.2000
රු.2500
රු.3000
දින 36 කදී එක්තරා වැවක් දිලීර ශාක වලින් පිරී යයි. සෑම දිනයකම දිලීර ශාකය දෙගුණයක් වී වැඩෙයි නම් වැවේ 1/4 ක් දිලීර ශාකය පිරීමට දින කීයක් ගතවේ ද?
දින 9 ක්
දින 32 ක්
දින 34 ක්
දින 28 ක්
මෝටර් රථ සෝදන ස්ථානයකට විනාඩි 18 කදී මෝටර් රථ 8ක් සේදිය හැකිය.මෙම වේගයට අනූව පැය තුනක් ඇතුළත දී මෝටර් රථ කොපමණ සංඛ්‍යාවක් සේදිය හැකි වන්නේ ද ?
13
125
80
405
පහත දැක්වෙන සංඛ්‍යා රටාවේ හිස්තැන සඳහා සුදුසු අගය වන්නේ,
1, 2, 3, 1, 4, 9, 1, 8, ......
13
27
18
12
හිස්තැන සඳහා සුදුසු අගය වන්නේ,
2
3
1
0
පහත දැක්වෙන සංඛ්‍යා රටාවේ හිස්තැන සඳහා සුදුසු අගය වන්නේ,
1, 8, 27, 64, 125, ......
36
81
216
261
පහත දැක්වෙන සංඛ්‍යා රටාවේ හිස්තැන සඳහා සුදුසු අගය වන්නේ,
6,12,20,30,42,.....
50
52
54
56
හිස්තැන සඳහා සුදුසු අගය වන්නේ,
20
12
11
10
