wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Commerce Quiz 01- Assighment mode

Total questions: 8

Worksheet time: 5mins

Name
Class
Date
1.

මිනිස් අවශ්‍යතාවයක් සදහා නිදසුනක් නොවන්නේ,

a)

ආහාර

b)

බෙහෙත්

c)

විනෝදය

d)

සෞඛ්‍යය

2.

ව්‍යාපාරයක් ප්‍රධාන අරමුණක් වන්නේ,

a)

රැකියා උත්පාදනය කිරීමයි

b)

පාරිභෝගික තෘප්තිය ඉහල නැංවීමයි

c)

භාණ්ඩවල ගුණත්වය ආරක්ෂා කිරීමයි

d)

සේවක සුභසාධනය

3.

හවුල් ව්‍යාපාරයක අවම හා උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව තීරණය කර ඇති පණත වන්නේ,

a)

1890 හවුල් අඥා පනතය

b)

1918 අංක 06 දරණ ව්‍යාපාර නාම ආඥා පණත

c)

1972 අංක 5 සමුපකාර පනත

d)

2007 අංක 07 දරණ සමාගම් පනත

4.

හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන නිවැරදිව වර්ගකර ඇති පිළිතුර තෝරන්න.

a)

පෞද්ගලීක අංශයේ ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

b)

පෞද්ගලික අංශයේ ව්‍යාපාර, රාජ්‍ය අංශයේ ව්‍යාපාර

c)

රාජ්‍ය අංශයේ ව්‍යාපාර, මහ පරිමාණ ව්‍යාපාර

d)

ලාභ අරමුණු කරගත් ව්‍යාපාර , ලාභ අරමුණු කරනොගත් ව්‍යාපාර

5.

සේවාවක ලක්ෂණයක් නොවන්නේ

a)

සපයන්නාගෙන් වෙන්කල හැකිවීම

b)

සමජාතීය වීම

c)

ගබඩාකළ නොහැකිවීම

d)

අස්පෘශ්‍ය වීම

6.

නිෂ්පාදනයට ආධාර කරගැනීම සදහා මිනිසා විසින් නිර්මාණය කරගන්නා දෑ හදුන්වන නිෂ්පාදන සාධකය වන්නේ,

a)

භුමිය

b)

ශ්‍රමය

c)

ප්‍රාග්ධනය

d)

ව්‍යවසායකත්ව

7.

මෙහි සදහන් ලක්ෂණ අතරින් වුවමනා වලට අදාල ලක්ෂණ වන්නේ,

a)

A , B

b)

A, C, D

c)

B පමණි

d)

A පමණි

8.

හ්ශ්ජ්ජ්ජ්ස්

a)

හ්ශ්ශ්හ්ස්

b)

හ්ශ්හ්ශ්ස්

c)

න්න්ස්න්ස්න්න්ස්

d)

ජ්ව්ජ්