NEW
Font size
WorksheetsRevolution in Science - THISARA EKANAYAKE
Total questions: 30
Worksheet time: 29mins
සපුෂ්ප ශාකයක් හා අපුෂ්ප ශාකයක් පිලිවෙලින් ලියා ඇති පිලිතුර වනුයේ ?
ජම්බු , මිරිස්
කරවිල , පයිනස්
මඩු , සියඹලා
මඩු , පයිනස්
ඝන , ද්‍රව හා වායු මාධ්‍ය තුලින් ශබ්දය ගමන් කරන විට වැඩිම වේගයකින් ගමන් කරන්නේ,
ද්‍රව තුලිනි
වායු තුලින්
ඝන තුලිනි
සියල්ලම සමාන වේ
සංයුක්ත අන්වීක්ෂයෙන් කදාවක් නිරීක්ෂණය කරන විට එහි උපනෙත බලය 5 ලෙසත් අවනෙත බලය 40 ලෙසත් සටහන්ව තිබුනි. එම නිදර්ශකය කොපමණ වාරයක් විශාලව පෙනේද ?
200
2000
20
8
සංයුක්ත අන්වීක්ෂයේ වස්තුවට සමීප කාචය නම් ,
උපනෙත
උත්තල කාචය
අවනෙත
අවතල කාචය
තන්තු කම්පනයෙන් ශබ්දය උපදවන සංගීත භාණ්ඩයකි
තබ්ලාව
බෙරය
මවුත් ඕගනය
වීණාව
පත්‍ර වල ජලාභ වින්‍යාසයක් දැකිය හැකි ශාකය වනුයේ
දොඩම්
පොල්
වී
ඉරිගු
ගුවන් යානා හා පැරෂුට් ගමන් කරන්නේ ,
ස්තර ගෝලය
පරිවර්ති ගෝලය
තාප ගෝලය
ස්තර ගෝලය
ජීවින්ගේ ශක්තිය ජනනය වන ක්‍රියාවලිය නම් ,
ප්‍රභාසංස්ලේෂ්ණය
ශ්වසනය
ප්‍රජනනය
බහිස්‍රාවය
ලුණූ නිෂ්පාදනයේදී මුහුදු ජලය වාෂ්ප වීමට යොදා ගන්නා ශක්තිය කුමක්ද ?
චාලක ශක්තිය
විභව ශක්තිය
තාප ශක්තිය
රසායනික ශක්තිය
ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය ආරම්භ වන අවයවය වන්නේ ,
මුඛය
ආමාශය
කුඩාන්ත්‍රය
මහාන්ත්‍රය
ඇසට පෙනෙන කුඩා දේ විශාල කර බැලිමට විද්‍යාගාරයේදී භාවිතා කරන උපකරණය වනුයේ ,
සංයුක්ත ආලෝක අන්වීක්ෂය
ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය
සරල අන්වීක්ෂය
උත්තල දර්පණය
වාතය තුල ශබ්දයේ වේගය
1500 ms-1
330 ms-1
4500 ms-1
550 ms-1
පුෂ්පයක පුමාංගයට අයත් කොටස් නිවැරදිව සදහන් කර ඇති පිලිතුර කුමක්ද ?
කලංකය හා සුත්‍රිකාව
කලංකය හා කීලය
පරාග ධානිය , කීලය
පරාගධානිය , සුත්‍රිකාව
ධාරිත්‍රකයක ගබඩා කල හැකි විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය මනිනු ලබන ඒකකය වනුයේ ?
ඇම්පියර්
ෆැරඩ්
නිව්ටන්
වෝල්ට්
විනාකිරි හා හුණූ දියර පිලිවලින් කවර ද්‍රව්‍ය වර්ගයට අයත් වේද ?
අම්ල හා භෂ්ම
භෂ්ම හා අම්ල
අම්ල හා උදාසීන
අම්ල හා අම්ල
උත්තරාලෝකය ( Aurora ) දැකිය හැක්කේ කුමන ස්තරයේද ?
පරිවර්ති ගෝලය
ස්තර ගෝලය
තාප ගෝලය
මධ්‍ය ගෝලය
ජලයේ වඩාත්ම හොදින් දියවන ද්‍රවය කුමක්ද ?
තිරිගු පිටි
කහ කුඩු
ලුණූ කුඩු
නිල් කුඩු
සබන් ගා සෝදා හැරිමේන් රෙදිවල ඇති කුණූ ඉවත් වේ . මෙහිදී ප්‍රයෝජනයට ගෙන ඇත්තේ .
ජලයේ මාධයයක් ලෙස ක්‍රියා කිරීමේ ගුණය
ජලයේ ගලා යෑමේ ගුණය
ජලයේ සිසිලනකාරක ගුණය
ජලයේ ද්‍රාවක ගුණය
අපෘඨවංශී සතුන් පමණක් දැක්වෙන පිලිතුර වන්නේ
සමනලය , නයා , ඉබ්බා
කුඩැල්ලා , මකුලුවා , කුරුමිනියා
මකුලුවා, ගෙම්බා , ඉස්සා
කූඩැල්ලා , මැඩියා , ගැරඩියා
විද්‍යුත් චුම්භක ප්‍රේරණ මූලධර්මය උපයෝගී කරගනිමින් විදුලිය නිපදවන උපකරණය වන්නේ
බයිසිකල් ඩයිනමෝව
සූර්්‍ය කෝෂය
වියලි කෝෂය
සරල කෝෂය
පිනොප්තැලීන් බිංදු කිහිපයක් දැමුවිට රෝස පාටක් ඇති කරනුයේ ,
විනාකිරි
දෙහි යුෂ
සල්ෆියුරික් අම්ලය
හුණූ දියර
රූපයේ දැක්වෙන පරිදි LED බල්බයක් හා බැටරියක් සම්බන්ද කල විට පහත කවර නිරීක්ෂණයක් ලැබේද ?
දැල්වී නිවි යයි
දිගටම දැල්වේ
නොදැල්වේ
නිවි නිවි දැල්වේ
ජීවයේ සරලතම කෘත්‍යමය ඒකකය වන්නේ ,
සෛලය
පටකය
අවයව
පද්ධති
ශාකයක සතු ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ .
කද අතු බෙදී නැත
- කද අතු බෙදී නැත
- බීජයක ඇත්තේ බීජ පත්‍ර එකකි
- තන්තු මූල පද්ධතියක් ඇත
මෙම ලක්ෂණ දැකිය හැකි ශාකය වනුයේ ,
වී , කිතුල්
පොල් , මහෝගනී
අරලියා , නාරං
පුවක් , දෙල්
රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිපදවන උපාංගය පහත පිලිතුරු අතරින් තෝරන්න
ඩයිනමෝව
වියලි කෝෂය
සූර්ය කෝෂය
මෝටරය
රූපයේ දැක්වෙන ඵල වර්ග ව්‍යාප්තිය සිදුවන ආකාරය පිලිවෙලින් සදහන් පිලිතුර කුමක් ද ?
සුළග , සුළග, සතුන්
සතුන් , සතුන් , සුළග
සුළග , සතුන් , සතුන්
සුළග , සතුන් , සුළග
කලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කිනම් ස්තරයේද ?
පරිවර්තී ගෝලයේය
ස්තර ගෝලය
බාහිර් ගෝලය
තාප ගෝලය
වායුගෝලය දූෂණය වන අංශුමය දූෂකයක් නොවන්නේ ,
කාබන් මෝනෝක්සයිඩ්
නොදැවුනු ඉන්ධන බිදිති
සිමෙන්ති කුඩු
ඇස්බැස්ටෝස් අංශු
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යාස්තානය රදවා ඇත්තේ ,
බාහිර් ගෝලයේ
පරිවර්තී ගෝලයේ
තාප ගෝලයේ
ස්තර ගෝලයේ
quiz එක හොදයිද ?
හොදයි
හොද නෑ
