Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ව්‍යාපාර

Total questions: 42

Worksheet time: 33mins

Name
Class
Date
1.
1
a)
1
b)
2
c)
3
d)
4
2.
2
a)
1
b)
2
c)
3
d)
4
3.
3
a)
1
b)
2
c)
3
d)
4
4.
4
a)
1
b)
2
c)
3
d)
4
5.
5
a)
1
b)
2
c)
3
d)
4
6.
6
a)
1
b)
2
c)
3
d)
4
7.
7
a)
1
b)
2
c)
3
d)
4
8.
8
a)
1
b)
2
c)
3
d)
4
9.
9
a)
1
b)
2
c)
3
d)
4
10.
10
a)
1
b)
2
c)
3
d)
4
11.
11
a)
1
b)
2
c)
3
d)
4
12.
12
a)
1
b)
2
c)
3
d)
4
13.
13
a)
1
b)
2
c)
3
d)
4
14.
14
a)
1
b)
2
c)
3
d)
4
15.
15
a)
1
b)
2
c)
3
d)
4
16.
16
a)
1
b)
2
c)
3
d)
4
17.
17
a)
1
b)
2
c)
3
d)
4
18.
18
a)
1
b)
2
c)
3
d)
4
19.
19
a)
1
b)
2
c)
3
d)
4
20.
20
a)
1
b)
2
c)
3
d)
4
21.
21
a)
1
b)
2
c)
3
d)
4
22.
22
a)
1
b)
2
c)
3
d)
4
23.

.ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වයට බලපාන ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක වන විවිධ පාර්ශව සහ ව්‍යාපාරය තුළ පවතින අනෙකුත් සාධක ...................................... පරිසරය ලෙස හැඳින්විය හැකිය

a)

ආර්ථික

b)

අභ්‍යන්තර

c)

බාහිර

d)

ගෝලීය

24.

බාහිර පරිසරයේ සාධක පමණක් අඩංගු පිළිතුර වන්නේ,

a)

අයිතිකරුවන්, සේවකයින්, තරඟකරුවන්

b)

පාරිභෝගිකයින්, තරඟකරුවන්, සැපයුම්කරුවන්

c)

සේවකයින්, තරඟකරුවන්, පාරිභෝගිකයින්

d)

කළමනාකරුවන්, ගනුදෙනුකරුවන්, සේවකයින්

25.

ආර්ථික පරිසරයේ විචල්‍යයන් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න

a)

උද්ධමනය, නැනෝ තාක්ෂණය, ආයෝජන, බදු අනුපාතවල වෙනස්කම්

b)

පොලී අනුපාත, ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය, ඊමේල්

c)

වැටුප්, ඉතුරුම්, ආදායම් ව්‍යාප්තිය, විනිමය අනුපාත

d)

ආයෝජන, බදු අනුපාතවල වෙනස්කම්, නව තාක්ෂණය, උද්ධමනය

26.
a)
b)
c)
d)
27.

2019 නව රජය විසින් එකතු කළ අගය මත බදු අනුපාතය 15% සිට 8% දක්වා අඩු කර ඇත. මෙම අඩු කිරීම ………………………………. පරිසරයට අයත් වේ.

a)

ගෝලීය

b)

තාක්ෂණික

c)

දේශපාලන

d)

නෛතික

28.

වර්තමානයේ පාරිභෝගිකයින් අන්තර්ජාලය හරහා විදේශීය වෙළඳපොලේ ඇති භාණ්ඩ මිලදී ගන්නා අතර, මෙම තත්ත්වයට බලපාන පාරිසරික සාධකය වන්නේ,

a)

ආර්ථික පරිසරය

b)

දේශපාලන පරිසරය

c)

ගෝලීය පරිසරය

d)

තාක්ෂණික පරිසරය

29.
a)

1-අධ්‍යාපන, 2-ඉඩම්

b)

1-අධ්‍යාපන, 2- ප්‍රාග්ධනය

c)

1-නිවාස, 2- ඉඩම්

d)

1-නිවාස, 2- ප්‍රාග්ධනය

30.

ව්‍යාපාරයක බාහිර පරිසරය අධ්‍යයනය කිරීමෙන් හඳුනා ගත හැකි පිළිවෙළින් තර්ජනයක් සහ අවස්ථාවක් ඇතුළත් පිළිතුර වන්නේ,

a)

ස්වභාවික විපත් සහ නව නගර සැලසුම් කිරීම

b)

සේවකයින්ගේ නරක ආකල්ප සහ කළමනාකරුවන්ගේ අත්දැකීම්

c)

වෙළඳ සම්බාධක පැනවීම සහ පිළිගත් වෙළඳ නාමයක පැවැත්ම

d)

සීමිත මූල්‍ය හැකියාව සහ බදු සහන

31.
a)

අධ්‍යාපනය

b)

ඇඳුම් පැළඳුම්

c)

ආහාර

d)

සෞඛ්‍ය

32.
a)

C, B, D සහ A

b)

C, A, D සහ B

c)

D, A, C, සහ B

d)

C, D, B, සහ A

33.

ව්‍යාපාරයකට නව තාක්‍ෂණ ක්‍රම සඳහා අනුවර්තනය වීමේ දුෂ්කරතා පවතී ගන්නේ නම් එය,

a)

ශක්තියකි

b)

දුර්වලතාවයකි

c)

අවස්ථාවකි

d)

තර්ජනයකි

34.

ව්‍යාපාරයක දැකිය හැකි අවස්ථා සහ ශක්තීන් කිහිපයක් පහත දැක්වේ.

                A. - පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම

          B. - අධිවේගී මාර්ග ඉදිකිරීම.

  C. - කළමනාකරුවන්ගේ අත්දැකීම්

  D. - ව්‍යාපාර සඳහා නව බදු සහන ලබාදීම

  E. - පිළිගත් වෙළඳ නාමයක් තිබීම

අවස්ථා පමණක් ඇතුළත් පිළිතුර වන්නේ;

a)

A සහ B පමණි

b)

A, C සහ E පමණි

c)

A, B සහ D පමණි

d)

C, D සහ E පමණි

35.
a)
b)
c)
d)
36.

ශ්‍රී ලංකා රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම ඇඟලුම් අපනයනය කරන සමාගමකට,

a)

අභ්‍යන්තර පරිසර සාධකයකි

b)

ආර්ථික පරිසර සාධකයකි

c)

නෛතික පරිසර සාධකයකි

d)

තාක්ෂණික පරිසර සාධකයකි

37.

ව්‍යාපාරයක අයිතිකරු ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධිය නිම කිරීම ඔහුගේ ව්‍යාපාරයට,

a)

ශක්තියකි

b)

දුර්වලතාවයකි

c)

අවස්ථාවකි

d)

තර්ජනයකි

38.
a)
b)
c)
d)
39.
a)

ව්‍යාපාරය පෙර පාසලක් අසල පිහිටා තිබීම

b)

දිලිනි ළමා ඇඳුම් මැසිම පිලිබඳ ඩිප්ලෝමාධාරිනියක් වීම ය.

c)

දිලාන් ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම

d)

දිලිනි සහ දිලාන් සම සමව ප්‍රාග්ධනය යෙදවීම ය.

40.

ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වීමට හේතුව,

a)

ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන වර්ධනය.

b)

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන වර්ධනය.

c)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වේගවත් සංවර්ධනය.

d)

ව්‍යාපාරික අංශයේ වේගවත් වර්ධනය.

41.
a)

A සහ B

b)

A සහ C

c)

B සහ C

d)

A, B සහ C සියල්ලම

42.
a)

C, D, A සහ B

b)

B, C, A සහ D

c)

B, A, D සහ C

d)

C, A, D සහ B