Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

grade 7 computer safty

Total questions: 40

Worksheet time: 18mins

Name
Class
Date
1.

1)    පරිගණක පද්ධතියේ ආරක්ෂාව බෙදෙන ප්‍රධාන කොටස් දෙක වන්නේ 

The two main parts into which computer system security is divided are:

a)

දෘඪාංගවල ආරක්ෂාව පද්ධතිවල ආරක්ෂාව

Security of hardware Security of systems

 

b)

පද්ධතිවල ආරක්ෂාව මෘදුකාංගවල ආරක්ෂාව

Security of systems Security of software

c)

දෘඪාංගවල ආරක්ෂාව  මෘදුකාංගවල ආරක්ෂාව

Security of hardware Security of software

d)

පද්ධතිවල ආරක්ෂාව ඒකකවල ආරක්ෂාව

Safety of systems Safety of units

2.

1)    පරිගණක දෘඪාංග සංරචක යනු

Computer hardware components are 

a)

පරිගණක මෘදුකාංගවල ඇති කොටසකි

A part of computer software

b)

පරිගණක දෘඪාංගවල ඇති කොටසකි

A part of computer hardware

c)

පරිගණක ඒකකවල ඇති කොටසකි

A part of computer units

d)

පරිගණක පද්ධතිවල ඇති කොටසකි

A part of computer systems

3.

   පරිගණකයක අතින් ඇල්ලිය හැකි මෙන්ම දැකිය හැකි කොටස්

Touchable and visible parts of a computer 

a)

පරිගණක දෘඪාංග සංරචක කොටස් ය

Computer hardware components are parts

b)

පරිගණක පද්ධති සංරචක කොටස් ය

Computer system components are parts

c)

පරිගණක මෘදුකාංග සංරචක කොටස් ය

Computer software components are parts

d)

පරිගණක ඒකක සංරචක කොටස් ය

Computer units are component parts

4.

1)    පද්ධති ඒකක තුළ ඇති දෘඪාංගයක් නොවන්නේ

  Not hardware inside system units

a)

දෘඪ තැටිය

Hard disk

b)

සිසිලන පංකාව

Cooling fan

c)

පරිගණක වෛරස

Computer viruses

d)

මවු පුවරුව

motherboard

5.

1)    පරිගණක පද්ධතියේ දෘඪාංගවලට හානි සිදු විය හැකි ආකාරයක් නොවන්‍ෙන්

In a manner that may damage the hardware of the computer system

a)

හදිසි විදුලි විසන්ධි වීම මගින්

sudden power cut

b)

අධික විදුලි ධාරාවක් ලැබීම මගින්

receiving excessive current

c)

පරිගණක පද්ධතියේ ඇතුළත අධික ලෙස රත් නොවීම තුළින්

not overheating the inside of the computer system

d)

සොර සතුරු උවදුරු මගින්

thieves and hostile menaces

6.

පරිගණකය ඇතුළත අධික ලෙස රත් වීම වැළැක්වීමට කළ හැකි දෙයක් වන්නේ

Something that can be done to prevent overheating inside the computer               

         

   

             

a)

  පරිගණක විද්‍යාගාරය ඇතුළත වායුසමීකරණ යොදා ගැනීම

Use of air conditioning inside the computer lab

b)

     හදිසි විදුලි විසංධි කිරීම

Emergency power outage

c)

      අධික විදුලි ධාරාවක් ලැබීමට සැලැස්වීම

Causing excessive current

d)

පරිගණකය තුළ අධික ලෙස රත්වන උපාංග ගලවා දැමීම

Removing overheating components inside the computer

7.

1)    පරිගණක මෘදුකාංග යනුවෙන් හදුන්වන්නේ

          Computer software is called

    

         

            

a)

 පරිගණකයක අතින් ඇල්ලිය හැකි කොටසකි

A handheld part of a computer

b)

         පරිගණකයක දැකිය හැකි කොටසකි

A visible part of a computer

c)

    පරිගණකයක  හදිසි විදුලි විසංධියට භාවිත වන කොටසකි

A part used for emergency power failure of a computer

d)

පරිගණකයක දත්ත හා තොරතුරු ස‍දහා යොදා ගන්නා වැඩසටහන්

Programs used for data and information in a computer

8.

පරිගණක මෘදුකාංග ගණයට අයත් නොවන්නේ

   

Not classified as computer software           

 

a)

         මෙහෙයුම් පද්ධතිය

operating system

b)

වදන් සැකසුම් මෘදුකාංග

Word processing softwa

c)

දෘඪ තැටි

Hard disk

d)

පැතුරුම්පත්

excel

9.

මෘදුකාංගවලට තර්ජනය විය හැකි අවස්ථාවක් නොවන්නේ

 The software is not a threat

 

a)

හදිසි විදුලි බිද වැටීම

Sudden power outage

b)

අවසරයෙන් ප්‍රවේශ වීම

Access by permission

c)

අහඹු ලෙස ගොනු මැකී යාම

Random file deletion

d)

මෙහෙයුම් පද්ධතියේ ඇති විය හැකි ව්‍යාකූලතා

Possible operating system glitches

10.

පරිගණකයේ මෘදුකාංග සංරචක ආරක්ෂා කර ගැනීමට සිදු නොකළ යුතු දෙයක් වන්නේ

What not to do to protect computer software components 

a)

භෞතික අගුල් භාවිත කිරීම

Use of physical locks

b)

ප්‍රතිවෛරස මෘදුකාංග භාවිත කිරීම

Use of antivirus software

c)

උපස්ථ පිටපත් ලබා ගැනීම

Obtaining backup copies

d)

පද්ධති වෙනස් කිරීම‍

System modification

11.

පරිගණක මෘදුකාංගවලට ආරක්ෂාවට තර්ජනය විය හැකි ප්‍රධාන ආකාරයක් වන්නේ

A major form of security threat is to computer software 

a)

අනිෂ්ට මෘදුකාංග

Malware

b)

වදන් සැකසුම් මෘදුකාංග

Word processing software

c)

මෙහෙයුම් පද්ධතිය

operating system

d)

පින්තූර ගොනු

Image files

12.

අනිෂ්ට මෘදුකාංග වර්ගයක් නොවන්නේ

Not a type of malware

             

a)

ට්‍රෝජන් අශ්වයා

The Trojan Horse

b)

පිළි ඔත්තු මෘදුකාංග

Spyware

c)

දෘඪ තැටි

Hard disk

d)

පරිගණක වෛරස

Computer viruses

13.

පරිගණකයට වෛරස් එන්න පුලුවම් ක්‍රම නොවන්නේ

 

a)

Torrent download

b)

Online adds

c)

Social media links

d)

Virus guard

14.

අනිශ්ට මෘදුකාංගවලින් සිදුවන හානි වළක්වා ගැනීමට සිදු කරන පිළියමක් නොවන්නේ

It is not a remedy to prevent damage caused by malware 

a)

ගිනිපවුරු සකිය කිරීම හා නිවැරදි සැකසුම් කිරීම

Maintaining and configuring firewalls

b)

අන්තර්ජාලය භාවිත කරන්නේ නම් ආරක්ෂිත වෙබ් අඩවි භාවිත කිරීම

Use secure websites if using the Internet

c)

ප්‍රති වෛරස මෘදුකාංග මගින් පෙන්වන අසාදුගත වෙබ් අඩවි භාවිත කිරීම

Using malicious websites shown by anti-virus software

d)

ප්‍රති වෛරස මෘදුකාංගයක් ස්ථාපනය හා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම

Install and regularly update anti-virus software

15.

උපස්ථ පිටපත් තබා ගැනීම සදහා භාවිත කළ හැකි උපක්‍රමයක් නොවන්නේ

Not a viable option for keeping backup copies 

 

a)

සංගත තැටි

corporate discs

b)

බාහිර දෘඪ තැටි

External hard drives

c)

අංකිත වීඩියෝ තැටිය

Numbered video disc

d)

ප්‍රාථමික මතකය ram

16.

සසම්භාවී ප්‍රවේශ මතකය අයත් වන්නේ

Random access memory belongs to

a)

පද්ධති ඒකක තුළ ඇති දෘඪාංග ගණයට‍

to the category of hardware within the system units

b)

මධ්‍ය සැකසුම් ඒකකයට

to the central processing unit

c)

බාහිරින් දැකිය හැකි පරිගණක දෘඪාංග

Externall computer hardware

d)

පරිගණක ඒකකයට

to the computer unit

17.

පරිගණකයට වෛරස් පැමිණිය හැකි ක්‍රමයන් වන්නේ

Ways a computer can get viruses

a)

වයිරස් ගාඩ්

Virus Guard

b)

අන්තර් ජාලය

Internet

c)

යතුරු පුවරුව

Keyboard

d)

දූවිලි

dust

18.

පරිගණකයට පූර්ව ආරක්ෂක උපක්‍රම යොදා තිබෙන්නේ

Why are want computer prior protective measures

a)

සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට

To protect from thieves

b)

පරිගණකයේ පැවැත්ම හා ආරක්ෂාව ස‍දහා

For computer survival and security

c)

කුණු දුහුවිලි මගින් ආරක්ෂා කිරීමට

To protect from dust

d)

අධික ලෙස රත් වීම තුළින් ආරක්ෂා කිරීමට

To protect from overheating

19.

බාහිරින් දැකිය හැකි පරිගණක දෘඪාංගයක් නොවන්නේ

Not externally visible computer hardware

a)

යතුරු පුවරුව

key board

b)

සන්දර්ශකය

Display

c)

මූසිකය

mouse

d)

මධ්‍ය සැකසුම් ඒකකය

c.p.u

20.

1)    පරිගණක පද්ධතියේ දෘඪාංගවලට හානි සිදු විය හැකි ආකාරයක් නොවන්‍ෙන්

In a manner that may damage the hardware of the computer system

a)

අහඹු ලෙස ලෙස ගොනු මැකීයාම හෝ උඩින් ලියවීම

overwrite

b)

අධික විදුලි ධාරාවක් ලැබීම මගින්

receiving excessive current

c)

පරිගණක පද්ධතියේ ඇතුළත අධික ලෙස රත් ‍ෙවීම තුළින්

overheating the inside of the computer system

d)

සොර සතුරු උවදුරු මගින්

thieves and hostile menaces

21.

විදුලිය නිසා පරිගණකයට සිදුවන හානි අවම කර ගැනීමට කළ හැකි දෙයක් නොවන්නේ

There is nothing that can be done to minimize damage to computers from electricity

a)

අනවරත ජව සැපයුම් භාවිතය

Using UPS

b)

විලායක භාවිතය

Using Fuse

c)

විද්‍යාගාරය වායු සමනය කිරීම

Installing air

conditioners in the

computer laboratory

d)

සර්ජන ආරක්ෂක භාවිතය

Using surge

protection

22.

භෞතික හානි වලින් පරිගණකය ආරක්ෂා කර ගැනීමට කළ හැකි දෙයක් නොවන්නේ

There is nothing that can be done to protect the computer from physical damage

a)

පාවහන් නොමැතිව විද්‍යාගාරයට ඇතුළු වීම

Entering the lab barefoot

b)

විලායක භාවිතය

Using Fuse

c)

විද්‍යාගාරය තුල ආහාරපාන නොගැනීම

No eating in the laboratory

d)

තෙතමනයෙන් තොරව තබා ගැනීම

Keep out of moisture

23.

භෞතික හානි වලින් පරිගණකය ආරක්ෂා කර ගැනීමට කළ හැකි දෙයක් නොවන්නේ

There is nothing that can be done to protect the computer from physical damage

a)

පාවහන් ඇතිව විද්‍යාගාරයට ඇතුළු වීම

Entering the lab with shoes on

b)

කෘමීන් මීයන් වැනි සතුන් ඇතුලුවීම වැලැක්වීම

Preventing the entry of animals such as insects and rats

c)

විද්‍යාගාරය තුල ආහාරපාන නොගැනීම

No eating in the laboratory

d)

හැකි සෑම විටම වායුසමීකරණ භාවිතය

Use air conditioning whenever possible

24.

විද්‍යාගාරය සොරසතුරු උවදුරු වලින් ආරක්ෂා කර ගැනීමට කළහැකි දෙයක් වන්නේ

It is something that can be done to protect the laboratory from security threats

a)

පාවහන් ඇතිව විද්‍යාගාරයට ඇතුළු වීම

Entering the lab with shoes on

b)

cctv කැමරා භාවිතය

c)

විද්‍යාගාරය තුල ආහාරපාන නොගැනීම

No eating in the laboratory

d)

හැකි සෑම විටම වායුසමීකරණ භාවිතය

Use air conditioning whenever possible

25.

විද්‍යාගාරය සොරසතුරු උවදුරු වලින් ආරක්ෂා කර ගැනීමට කළහැකි දෙයක් නොවන්නේ

It is not something that can be done to protect the laboratory from security threats

a)

පාවහන් ඇතිව විද්‍යාගාරයට ඇතුළු වීම

Entering the lab with shoes on

b)

cctv කැමරා භාවිතය

c)

දොර ජනෙල් හොදින් අගුලු දැමීම

Lock doors and windows well

d)

ඉබි යතුරු මගින් ආරක්ෂා කිරීම

Protection by lock

26.

මෘදුකාංගවලට තර්ජනය විය හැකි අවස්ථාවක් නොවන්නේ

 The software is not a threat

 

a)

හදිසි විදුලි බිද වැටීම

Sudden power outage

b)

අනිෂ්ඨ මෘදුකාංග වල ක්‍රියාකාරිත්වය

Operation of Malware Software

c)

ස්වාභාවික ආපදා

Natural disasters

d)

ප්‍රාථමික මතකයේ ඇති විය හැකි ව්‍යාකූලතා

Possible confusions in primary memory

27.

විද්‍යාගාරය තුළ තෙතමනය නිසා පරිගණක ලුහුවත් විය හැකිය

Humidity in the lab can cause computers to freeze

a)

true

b)

false

28.

හදිසි විදුලිය බිද වැටීම මෘදුකාංග සදහා එතරම් බලපෑමක් ඇති නොවෙයි

Sudden power outages have little effect on software

a)

true

b)

false

29.

ප්‍රවේශ පාලනය කිරීමේදී ශක්තිමත් හා අනුමාන කළ නොහැකි මුරපද භාවිත කරයි

Use strong and unguessable passwords to control access

a)

true

b)

false

30.

පරිගණක පද්ධතියට ආරක්ෂාව සැලසීමේ දී දෘඪාංග සංරචකවල මෙන්ම මෘදුකාංග සංරචකවලද ආරක්ෂාව පිළිබද ව සැලකිලිමත් විය යුතු ය

In providing security to the computer system, the security of the hardware components as well as the software components should be taken care of

a)

true

b)

false

31.

දෘඪාංගවල  ආරක්ෂාව සදහා පරිගණකය ඇතුළත අධික ලෙස රත් වීම අවම කළ යුතුය

Overheating inside the computer should be minimized to protect the hardware

a)

true

b)

false

32.

පරිගණක වර්ම්ස් අනිශ්ට මෘදුකාංගයකි

Computer worms are malicious software

a)

true

b)

false

33.

අවසර ගෙන ප්‍රවේශ වීම මෘදුකාංගවලට තර්ජන ඇති විය හැකි අවස්ථාවකි

Access with permission is a potential threat to software

a)

true

b)

false

34.

වදන් සැකසුම් මෘදුකාංගය පරිගණකයට මෘදුකාංග ගණයට අයත් වෙයි

Word processing software belongs to the category of computer software

a)

true

b)

false

35.

භෞතික හානිවලින් පරිගණකය ආරක්ෂා කර ගැනීමට නම් විද්‍යාගාරය පිරිසිදුව තබා ගත යුතුය

The lab must be kept clean to protect the computer from physical damage

a)

true

b)

false

36.

පරිගණකය ඇතුලත අධික ලෙස රත් වීම අවම කිරීමට රත්වන උපාංග ගලවා දැමිය යුතුය

Heating devices should be removed to reduce overheating of the computer

a)

true

b)

false

37.

විලායක භාවිතය තුළින් අධික ධාරාවක් ලැබීමෙන් පරිගණකයට සිදු වන හානි වළක්වයි

Prevents damage to the computer from receiving excessive current through the use of a fuse

a)

true

b)

false

38.

Online adds මගින් පරිගණකයට වෛරස් ඇතුලු වීමට ඉඩකඩ ඇත

There is a chance of viruses entering the computer through online adds

a)

true

b)

false

39.

email මගින් පරිගණකයට වෛරස් ඇතුලු වීමට ඉඩකඩ ඇත

There is a chance of viruses entering the computer through email

a)

true

b)

false

40.

trojan horse පරිගණක අනිෂ්ඨ මෘදුකාංගයක් නොවේ

A trojan horse is not a computer malware

a)

true

b)

false