wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Grade 5

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

12×612\times6 කියාද ?

a)

60

b)

72

c)

84

d)

96

2.

අලෝක සංඥා කුළුනේ ඇති වාහන සඳහා ගමන ආරම්භ කරන වර්ණය වන්නේ ?

a)

රතු

b)

කොළ

c)

කහ

d)

තැඹිලි

3.

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපලක් පිහිටා ඇති ස්ථානයක් නොවන්නේ?

a)

කටුනායක

b)

මත්තල

c)

ගාල්ල

d)

රත්මලාන

4.

මෙම පින්තුරයෙන් දැක්වෙන්නේ,

a)

ළමයි සෙල්ලමක් කිරීම

b)

පීල්ලෙන් ජලය එකතු කිරීම

c)

ලීයක් එසවීම

d)

වැලි ගොඩට ගැනීම

5.

අපට ආවේණික උරුමයක් නොවෙන්නේ,

a)

රථ වාහන

b)

නටබුන්

c)

ගෘහ භාණ්ඩ

d)

රූකඩ

6.

පුද්ගල නාම පදය තෝරන්න

a)

පූසා

b)

පුටුව

c)

අම්මා

d)

පාසල

7.

කොම්බුව ,ඇලපිල්ල සහ හල්කිරීම

a)

පේර

b)

දොර

c)

පීරිසිය

d)

බෝලය

8.

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කීයක් තිබේද ?

a)

9

b)

8

c)

6

d)

10

9.

8 976 හි සංඛ්‍යා නාමය,

a)

අටදහස් හත්සිය අනූ හය

b)

අටදහස් නවසිය හැට හත

c)

අටදහස් නවසිය හැත්තෑ හය

10.

4 976, 4 796, 4 679 සංඛ්‍යා අතරින් කුඩාම සංඛ්‍යාව වනුයේ,

a)

4 679

b)

4 976

c)

4 796

11.

දිලුම් කඩයට ගොස් පැන්සල් 20 ක් ගත් විට මුදලාලි රු. 100 ක් ඉල්ලුවේය. ‍එසේ නම් පැන්සල් 3 ක මිල කීයද?

a)

15

b)

5

c)

10

d)

25

12.

සීනි කිලෝවක මිල රුපියල් 50 ක් නම්, රුපියල් පන්සියක් සඳහා සීනි කිලෝ කොපමණ ප්‍රමාණයක් ගත හැකි ද?

a)

කිලෝ දෙකයි

b)

කිලෝ පහයි

c)

කිලෝ 10යි

d)

සීනි ගැනීමට නොහැක.

13.

1 සිට 50 අතර ඇති 5 ඉලක්කම් ගණන කීයද?

a)

6

b)

5

c)

4

d)

7

14.

8 976 සංඛ්‍යාව නිවැරදිව විහිදුවා ලියා ඇත්තේ,

a)

8 000 + 900 + 70 + 6

b)

8 000 + 700 + 90 + 6

c)

8 000 + 600 + 70 + 9

15.

අනූදහස් පනහ ඉලක්කමෙන් ලියූ විට,

a)

9050

b)

90 050

c)

900050

d)

90500

16.

මෙම රූපයේ පාට කර ඇති කොටස භාගයක් ලෙස දැක්වු විට නිවරදි පිළිතුර වන්නේ,

a)

3/4

b)

1/2

c)

3/1

d)

3/3

17.

මෙම ඔරලෝසු මුහුණතෙහි දැක්වෙ නිවරදි වේලාව වන්නේ,

a)

1.00

b)

2.40

c)

1.20

d)

4.00

18.

මෙම ඔරලෝසු මුහුණතෙහි උදෑසන වේලාව පැය 24 ඔරලෝසුවෙන් දැක්වූ විට පිළිතුර වන්නේ,

a)

19.30

b)

7.30

c)

07:30

d)

19:30

19.

සිලින්ඩරයක මුහුණත් ගණන වන්නේ,

a)

3කි

b)

2කි

c)

1කි

d)

4කි

20.

ඝනකයක ශීර්ෂ ගණන වන්නේ,

a)

6කි

b)

4කි

c)

10කි

d)

8කි