NEW
Font size
S
M
L
XL
Worksheetsසංඛ්‍යා රටා ( වසන්ත බණ්ඩාර)
Total questions: 10
Worksheet time: 10mins
Name
Class
Date
1.
පොදු පදය (සාධාරණ පදය) 4n වන සංඛ්‍යා රටාවේ 15 වන පදය කීයද?
a)
45
b)
60
c)
50
d)
75
2.
පොදු පදය (සාධාරණ පදය) 7n වන සංඛ්‍යා රටාවේ 12 වන පදය කීයද?
a)
72
b)
78
c)
84
d)
49
3.
පොදු පදය (සාධාරණ පදය) 4n+3 වන සංඛ්‍යා රටාවේ 20 වන පදය කීයද?
a)
52
b)
73
c)
48
d)
83
4.
පොදු පදය (සාධාරණ පදය) 5n-2 වන සංඛ්‍යා රටාවේ 16 වන පදය කීයද?
a)
80
b)
78
c)
85
d)
92
5.
පොදු පදය (සාධාරණ පදය) 80-4n වන සංඛ්‍යා රටාවේ 15 වන පදය කීයද?
a)
20
b)
60
c)
140
d)
50
6.
පොදු පදය (සාධාරණ පදය) 140-3n වන සංඛ්‍යා රටාවේ 25 වන පදය කීයද?
a)
75
b)
65
c)
48
d)
120
7.
පොදු පදය (සාධාරණ පදය) 4n වන සංඛ්‍යා රටාවේ 120 වන්නේ කීවන පදයද ?
a)
30
b)
100
c)
60
d)
50
8.
පොදු පදය (සාධාරණ පදය) 5n-3 වන සංඛ්‍යා රටාවේ 77 වන්නේ කීවන පදයද ?
a)
20
b)
15
c)
16
d)
30
9.
4,8,12,16,20,24,28,32,36 ........ සංඛ්‍යා රටාවේ පොදු පදය (සාධාරණ පදය) වන්නේ?
a)
6n
b)
4n+3
c)
4n
d)
4n-1
10.
7,10,13,16,19,22,25,, ........ සංඛ්‍යා රටාවේ පොදු පදය (සාධාරණ පදය) වන්නේ?
a)
3n+4
b)
3n+2
c)
7n
d)
7n+1
Reset
