wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ICT 2023

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

පරිගණකයේ මූලික කාර්ය නොවන්නේ මොනවාද?

a)

ආදානය

b)

ප්‍රතිදානය

c)

ප්‍රතිකාරය

d)

සැකසීම

2.

දත්ත ආදාන උපක්‍රම තෝරන්න

a)

Keyboard

b)

DVD

c)

ප්‍රින්ටරය

d)

ස්පීකරය

3.

මෙම රූපයේ දක්වා ඇත්තේ

a)

CPU

b)

පද්ධති ඒකකය

c)

CU

d)

ALU

4.

ඇස් හා පරිගණකය අතර පවත්වා ගත යුතු සම්මත දුර වන්නෙ

a)

අගල් 18 - 28

b)

අගල් 18 - 24

c)

අගල් 8 - 28

d)

අගල් 18 - 26

5.

පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවන්නේ

a)

ආචයන ධාරිතාවය

b)

වේගය හා කාර්යක්ෂමතාවය

c)

බුද්ධිමය බව

d)

විදුලි බලයෙන් ක්‍රියාත්මක වීම

6.

ආදාන උපාංග පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න.

a)

යතුරු පුවරුව,සංඛ්‍යාංක කැමරාව,සන්දර්ශකය

b)

මයික්‍රොෆෝනය,සංඛ්‍යාංක කැමරාව,මූසිකය

c)

බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය,සංදර්ශකය,මූසිකය

d)

යතුරු පුවරුව,ස්පීකරය,මුසිකය

7.

3R ක්‍රමයට අයත් නොවන්නේ

a)

භාවිතය අවම කිරීම

b)

නැවත ප්‍රයෝජනයට ගැනීම

c)

ප්‍රතිචක්‍රීකරණය

d)

පිලිස්සිම

8.

රූපය මගින් දක්වා ඇත්තේ

a)

මධ්‍ය සැකසුම් ඒකකය

b)

මව් පුවරුව

c)

මුසිකය

d)

පද්ධති ඒකකය

9.

අභ්‍යන්තර ආචයන උපක්‍රමය තොරන්න.

a)

පෑන් ධාවකය

b)

අභ්‍යන්තර දෘඩ තැටිය

c)

බාහිර දෘඩ තැටිය

d)

මුසිකය

10.

පරිගණකය භාවිතා කරමින් යම් කාර්යයක් ඉටුකර ගැනීමට සකස්කර ඇති පරිගණක වැඩසටහන් _______ ලෙස හැදින්වේ.

a)

මෘදුකාංග

b)

දෘඩාoග

c)

මතකය

d)

බාහිර