NEW
Font size
WorksheetsQuiz 04 - කොරියන් හෝඩිය
Total questions: 15
Worksheet time: 8mins
먹어요 යන්න නිවැරදිව ශබ්ද කරනුයේ ?
මොකොයෝ
මොක්ඔයෝ
මොගොයෝ
මොකුයෝ
닫아요 යන්න නිවැරදිව ශබ්ද කරනුයේ ?
තතායෝ
තදායෝ
තරායෝ
තත්දායෝ
아깝습니다
차갑습니다
가깝습니다
찾았습니다
있어요 යන්න නිවැරදිව ශබ්ද කරනූයේ?
ඉත්සොයෝ
ඉස්සියෝ
ඉස්සොයෝ
ඉත්තොයෝ
기차
근처
금지
김치
읽어요 යන්න නිවැරදිව ශබ්ද කරනුයේ ?
ඉල්කොයෝ
ඉගොයෝ
ඉල්ගොයෝ
ඉරොයෝ
깎아요 යන්න නිවැරදිව ශබ්ද කරනුයේ ?
ග්ගාග්ගායෝ
ක්කාක්කායෝ
ක්කාග්ගායෝ
ක්කග්ග්ගායෝ
සාමාන්‍යය හල් අකුරක ලක්ෂණය වනුයේ ?
අකුරක් යට එක ව්‍යංජනයක් පවතී.
අකුරක් යට එක සමාන ව්‍යංජන දෙකක් පවතී
ඉහත 1 හා 2 නිවැරදිය.
ඉහත කිසිවක් නිවැරදි නොවේ.
비싸요
갔어요
없어요
오세요
සංයුක්ත හල් අකුරක ලක්ෂණය යනුයේ ?
අකුරක් යට එකිනෙකට වෙනස් ව්‍යංජන 2ක ඇත.
එක්වර එක් ව්‍යංජනයක් පමණක් හල් කොට ශබ්ද කරයි.
මුල් ව්‍යංජනය හල් වන අවස්ථා 5 ක් ඇත.
ඉහත සියල්ලම.
공항
구경
건강
항공
ශබ්ද එකතු කිරීම වනුයේ ?
යම් වචනයක හල් අකුරක් තිබී ඊට පසු ශබ්දයක් නැති ව්‍යංජනය ඇත්නම්
යම් වචනයක හල් අකුරකට පසු ශබ්දයක් සහිත ව්‍යංජනයක් ඇති විට
ඉහත අවස්ථා 2කම
얼굴
건물
거울
그림
김치
지금
근처
금지
기쁩니다
바쁩니다
아픕니다
예쁩니다
