wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Dye Exhaust Quizizz

Total questions: 10

Worksheet time: 9mins

Name
Class
Date
1.

ඉලාස්ටික් පටියක භෞතික ගුණාංගයක් නොවන්නේ ?

a)

Stretch

b)

Recovery

c)

Width

d)

PH w.h

2.

ඉලාස්ටික් පටියක දෝෂයක් නොවන්නේ

a)

Bias

b)

Belling

c)

Filament

d)

Modulus  

3.

     Waste Band එකක් සදහා Bias එක තිබිය යුත්තේ ?

a)

වයර් එජ් එකට

b)

වයර් එජ් එකට හා නිල්ඩ් එජ් එකට

c)

නිල්ඩ් එජ් එකට

d)

මේ කිසිවක් නොවේ

4.

ඉලාස්ටික් පටියක Bias ගණනය කිරීමට සුදුසුම දිග ප්‍රමාණය වනුයේ ?

a)

100 mm

b)

50 m

c)

1 m

d)

10 m

5.

Quality මාරු වීම සම්බන්ධයෙන් පැමිණිලි බහුලව සිදු වූ ඉලාස්ටික් වර් .ගය වනුයේ ?

a)

CK ඉලාස්ටික්

b)

VS ඉලාස්ටික්

c)

Nike ඉලාස්ටික්

d)

Polo ඉලාස්ටික්

6.

නිෂ්පාදනයට වටිනාකමක් එකතු නොකරන ක්‍රියා මොනවාද ?

a)

නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින නාස්තින් ( 7 Waste )

b)

අනවශ්‍ය ක්‍රියා

c)

නිෂ්පාදනයට වටිනාකමක් එකතු නොකරන නමුත් අත්‍යවශ්‍ය ක්‍රියා

d)

ඉහත සියල්ලම

7.

නාස්තින් වර් .ග  7 න් විශාලම බලපෑමක් ඇති නාස්තිය වනුයේ ,

a)

අනවශ්‍ය තොග

b)

අධි ක්‍රියාවලි

c)

අතිරික්ත(අධි ) නිෂ්පාදනය  

d)

අනවශ්‍ය චලන

8.

End Customer යනුවෙන් හදුන්වනු ලබන්නේ කවුරුන්ද ?

a)

ඉලාස්ටික් මිලදී ගන්නා

b)

අවසන් වරට නිමි ඇදුම් සකස් කරන්නා

c)

විකිණීම සදහා නිමි ඇදුම් ලබා ගන්නා

d)

නිමි ඇදුමට රෙදි සපයන්නා

9.

I Meter weight ( වන් මීටර් වෙට් ) ලෙස හදුන්වනු ලබන්නේ ?

a)

මීටර් එකකට ඇති ග්‍රෑම් ප්‍රමාණය

b)

කිලෝ එකකට ඇති මීටර් ප්‍රමාණය

c)

මීටර් 100 ක බර ග්‍රෑම් වලින් දැක්වීම

d)

ග්‍රෑම් එකක ඇති මීටර් ප්‍රමාණය

10.

පාට දියවී එම ස්ථානය සුදු පැහැයට හැරී ඇති ආකාරයේ පැච් හදුන්වන නම වන්නේ ?

a)

වොටර් පැච්

b)

ෆිනිෂින් පැච්

c)

ඩයි පැච්

d)

සින්ටැන් පැච්