wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ධ්වනිය - Unit 6 - Revolution in Science - Thisara Ekanayake

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

ධ්වනි ප්‍රභවයක් යනු

a)

විදුලිය නිපදවන උපකරණයකි

b)

ශබ්දය නිපදවන උපකරණයකි

c)

තාපය නිපදවන උපකරණයකි

d)

ආලෝකය නිපදවන උපකරණයකි

2.

ස්වභාවික ශබ්දයක් නොවේ

a)

මිනිසෙකු ගීයක් ගැයිම

b)

කුරුල්ලෙකු කෑගැසිම

c)

ගිරවෙකුගේ හඩ

d)

දිය ඇල්ලක ශබ්දය

3.

කම්පන සංඛ්‍යාතය මැනිමට යොදා ගන්නා ඒකකයේ සංකේතය වනුයේ,

a)

Hz

b)

HZ

c)

m

d)

H

4.

පටල කම්පනය කිරිමෙන් හඩ නිපදවන භාණ්ඩයකි

a)

ගිටාරය

b)

ඩොලැක්කිය

c)

වයලීනය

d)

සර්පිනාව

5.

වාත කද කම්පනය කිරිමෙන් හඩ නිපදවන භාණ්ඩයකි

a)

ගැට බෙරය

b)

තබ්ලාව

c)

සර්පිනාව

d)

ගිටාරය

6.

සමාන හරස්කඩක් ඇති දිග වෙනස් නලා කිහිපයක් වාදනය කර පරීක්ෂා කරන ලදි , මෙමගින් පරීක්ෂා කෙරෙන්නේ,

a)

නිපදවෙන හඩ කෙරෙහි වාත කදේ දිග බලපෑමයි

b)

නිපදවෙන හඩ කෙරෙහි නලයේ ප්‍රමාණය බලපෑමයි

c)

නිපදවන හඩ කෙරෙහි ජලයේ බලපෑමයි

d)

ඉහත කිසිවක් නොවේ

7.

මෙම උපකරණයේ හඩ නිපදවෙන්නේ

a)

තන්තු කම්පනයෙන්

b)

පටල කම්පනයෙන්

c)

වාතය කම්පනයෙන්

d)

ලී කොටසේ කම්පනයෙන්

8.

මෙවැනි භාණ්ඩයක නිපදවෙන හඩ වෙනස් කල හැක්කේ ,

a)

තන්තු වල දිග වැඩි කිරීම මගින්

b)

තන්තු වල ආතතිය වෙනස් කිරිම මගින්

c)

තන්තු වල මහත වෙනස් කිරිම මගින්

d)

ඉහත සියල්ලම මගින්

9.

සංගීත චිකිත්සාව මගින් සුවකල හැකි රෝගයකි ,

a)

මොලයේ හා ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ

b)

හෘදයාබාධ

c)

මානසික අවපීඩනය

d)

ජලභීතිකාව

10.

ආගමික සිද්ධාස්ථාන ආශ්‍රිතව භාවිතාවන සංගීත භාණ්ඩයකි

a)

විදුලි ඕගනය

b)

ගිටාරය

c)

දවුල

d)

ඔක්ටොපෑඩය

11.

ගුවන් විදුලි යන්ත්‍රය ධ්වනි ප්‍රභවයකි

a)

b)

12.

බළලෙකුගේ හඩ ස්වභාවික ශබ්දයකි

a)
b)
13.

රැහැයියන් ඔවුන්ගේ පාද ගැටිමෙන් හඩ නිපදවනු ලබයි

a)
b)
14.

සරසුලක දිග වෙනස් වන විට ඇතිවන ශබ්දය වෙනස්වේ

a)
b)
15.

පටල කම්පනය කිරීමෙන් හඩ නිපදවන භාණ්ඩවල හඩ කෙරෙහි පටලයේ ඝනකම බලනොපායි

a)
b)
16.

රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන ශබ්ද සංගීත නාද ලෙස හැදින්වේ

a)
b)
17.

උඩැක්කිය සම්ප්‍රදායික සංගීත භාණ්ඩයකි

a)
b)
18.

සංගීතය රෝග සුවපත් කිරීම සදහා යොදා නොගනී

a)
b)
19.

20000Hz ට වඩා වැඩි ධ්වනි තරංග මිනිසෙකුට ශ්‍රවණය කල හැකිය

a)
b)
20.

සුනඛයාට 20Hz ට වඩා අඩු ධ්වනි තරංග ශ්‍රවණය කල හැකිය

a)
b)