wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

grade 5

Total questions: 5

Worksheet time: 2mins

Name
Class
Date
1.

13+11 එකතු කල විට අගය කීයද

a)

25

b)

30

c)

24

d)

32

2.

පැයකට ඇති මිනිත්තු ප්‍රමානය කීයද

a)

10

b)

60

c)

120

d)

40

3.

මින් ප්‍රදාන දිශාවක් නොවන්නේ මින් කුමක්ද

a)

උතුර

b)

නැගෙනහිර

c)

බටහිර

d)

නිරිතදිග

4.

2×7 කීයද

a)

10

b)

14

c)

16

d)

22

5.

කිලෝග්‍රෑම් එකට ඇති ග්‍රෑම් ප්‍රමානය කීයද

a)

1000g

b)

100g

c)

10000g

d)

10g