wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 6-9 Quiz 1

Total questions: 30

Worksheet time: 15mins

Name
Class
Date
1.

ආදාන උපකරණයක් වන්නේ

a)

Speaker

b)

Motherboard

c)

Printer

d)

Scanner

2.

10 ද්විමය සංඛ්‍යාවකට පරිවර්තනය කල විට පිළිතුර වන්නේ

a)

1010

b)

1000

c)

1111

d)

1100

3.

පරිගණකයේ පියා ලෙස සැලකෙන්නේ

a)

Issac Newton

b)

John Volta

c)

Charles Babbage

d)

Josph Jackard

4.

පරිගණකයේ ප්‍රතිදාන උපාංගයක් වන්නේ

a)

CPU

b)

Printer

c)

Mouse

d)

Keyboard

5.

පළමු පරම්පරාවේ පරිගණක වලට පාදක වන්නේ

a)

IC

b)

Microprocessor

c)

Transsistor

d)

Vaccum Tubes

6.

මෙයින් දැක්වෙන උපකරණය වන්නේ

a)

Power Supply

b)

Power Bank

c)

Hard disk

d)

Card Reader

7.

මෙයින් දැක්වෙන උපකරණය වන්නේ

a)

Modem

b)

RAM

c)

Network Switch

d)

Router

8.

101 යන සංඛ්‍යාවෙන් දැක්වෙන්නේ

a)

10

b)

6

c)

5

d)

8

9.

e waste යනුවෙන් හදුන්වන්නේ

a)

ඉලේක්ට්‍රොනික උපකරණ

b)

සාමාන්‍ය අපද්‍රව්‍ය

c)

අමුද්‍රව්‍ය

d)

පරිගණක අපද්‍රව්‍ය

10.

මෙයින් දැක්වෙන උපකරණය වන්නේ

a)

RAM

b)

ROM

c)

Chip

d)

Memory Chip

11.

මෙහෙයුම් පද්දතියක් වන්නේ

a)

Windows

b)

Opera

c)

Explorer

d)

Firefox

12.

මෙයින් දැක්වෙන උපකරණය වන්නේ

a)

Micro Processor

b)

IC

c)

Transistor

d)

Vaccum Tubes

13.

මෙයින් දැක්වෙන උපකරණය වන්නේ

a)

RAM

b)

CPU

c)

IC

d)

Chip

14.

12 ද්විමය සංඛ්‍යාවකට පරිවර්තනය කල විට පිළිතුර වන්නේ

a)

1100

b)

1000

c)

101

d)

1101

15.

වෙබ් අඩවි සංවර්දන භාෂාව වන්නේ

a)

JAVA

b)

HTML

c)

C

d)

Python

16.

මෙයින් දැක්වෙන උපකරණය වන්නේ

a)

Chip

b)

Arduino

c)

Microbit

d)

LCD

17.

මෙහි සිටින පුද්ගලයා වන්නේ

a)

Elon Musk

b)

Bill Gates

c)

Steve Jobbs

d)

Mark Zuckerberg

18.

ලෝකය පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවක් සලකන්නේ

a)

Internet

b)

LAN

c)

MAN

d)

Network

19.

මෙයින් දැක්වෙන උපකරණය වන්නේ

a)

RJ 45

b)

Serial Port

c)

Parallel port

d)

VGA Port

20.

මෙයින් දැක්වෙන උපකරණය වන්නේ

a)

Joystick

b)

Printer

c)

Mouse

d)

Light Pen

21.

පරිගණකයේ මොලය ලෙස හදුන්වන්නේ

a)

System Unit

b)

CPU

c)

Speaker

d)

Scanner

22.

විදුලි බලය නොමැති විට පරිගණකය ක්‍රියාත්මක කිරීමට භාවිතා කල හැක

a)

RAM

b)

Motherboard

c)

CPU

d)

UPS

23.

පහත දක්වා ඇති දත්ත ආචයන උපකරණය වන්නේ

a)

DVD

b)

CD

c)

Pen drive

d)

Hard Disk

24.

පළමු පරම්පරාවේ පරිගණක සදහා පාදක වන තාක්ෂනය වන්නේ

a)

IC

b)

Transistor

c)

Pen drive

d)

Vaccum Tube

25.

මෙහි දක්වා ඇති උපකරණය වන්නේ

a)

RAM

b)

Motherboard

c)

Sound Card

d)

VGA Card

26.

3R සංකල්පයට අයත් නොවන්නේ

a)

Recycle

b)

Reduce

c)

Reuse

d)

Rebuild

27.

විදුලි බලය නොමැති විට මැකී යන මතක හදුන්වන්නේ

a)

නශ්‍ය මතක

b)

නශ්‍ය නොවන මතක

c)

ස්ථිර මතක

d)

ප්‍රකාශ මතක

28.

දත්ත සමර්පණ මෘදුකාංගයක් වන්නේ

a)

වර්ඩ්

b)

ඇක්සෙස්

c)

පවර්පොයින්ට්

d)

එක්සෙල්

29.

භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණයක් නොවන්නේ

a)

මහා

b)

මධ්‍ය

c)

ක්ෂුද්‍ර

d)

ඉලෙක්ට්‍රොනික

30.

දෙවන පරම්පරාවේ පරිගණක සදහා භාවිතා කරන තාක්ෂනය වන්නේ

a)

IC

b)

රික්තක නල

c)

ට්‍රාන්සිස්ටර

d)

ක්ෂුද්‍ර සකසන

Similar Resources on Wayground