Font size
S
M
L
XL
Worksheets6 ශ්‍රේණිය - පරිගණකයේ වැදගත්කම - M.M.D.R.මාපා
Total questions: 8
Worksheet time: 18mins
Name
Class
Date
1.
රූපයේ දැක්වෙන බාහිර දෘඩ තැටිය අයත් වන්නේ (a) යටතට වේ.
Choose from the below words
ආචයන උපාංග
ආදාන උපාංග
ප්‍රතිදාන උපාංග
සන්නිවේදන උපාංග
2.
පරිගණකය තුළ දත්ත,තොරතුරු වැනි දෑ හුවමාරුවට භාවිත කරන උපක්‍රම හදුන්වන්නේ (a) ලෙසයි. ,
Choose from the below words
සන්නිවේදන උපක්‍රම
ආචයන උපක්‍රම
ආදාන උපක්‍රම
ප්‍රතිදාන උපක්‍රම
3.
නිහිත පරිගණක සහිත උපකරණයක් නොවන්නේ,
a)
b)
c)
d)
4.
මෙම රූපයේ දැක්වෙන්නේ රවුටරයකි.එය,
a)
ආදාන උපාංගයකි
b)
ප්‍රතිදාන උපාංගයකි
c)
ආචයන උපාංගයකි
d)
සන්නිවේදන උපාංගයකි
5.
(a) යනු පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයකි.
Choose from the below words
වේගය හා කාර්යක්ෂමතාව
තනිවම තීරණ ගැනීමේ හැකියාව
විඩාව දැනීම
විශ්වස්‍යතාව නොමැති වීම
6.
පරිගණකයේ ප්‍රධාන මතකය ලෙස හදුන්වන්නේ,
a)
සංදර්ශකය
b)
දෘඩ තැටිය
c)
RAM
d)
මූසිකය
7.
මෙම රූපයෙන් දක්වා ඇත්තේ පරිගණකයේ කොටස් දැක්වෙන රූපසටහනකි.එහි කොටස් වලට අදාළ නිවැරදි නම අදාළ හිස්තැන මතට ගෙන යන්න.
a)
මුද්‍රණ යන්ත්‍රය
b)
ස්පීකරය
c)
සංදර්ශකය
d)
යතුරු පුවරුව
e)
මූසිකය
f)
පද්ධති ඒ්කකය
1
2
3
4
5
6
1)
2)
3)
4)
5)
6)
8.
පරිගණකයේ මූලික කාර්යය සම්බන්ධව දැක්වෙන පහත සටහනේ හිස්තැනට සුදුසු පදය වන්නේ, (a) යන්නය.
Choose from the below words
සැකසීම
මුද්‍රණය
ගබඩා කිරීම
තීරණය
Reset
