wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

පරිගණක විද්‍යාගාරය ආරක්ෂිතව භාවිතය - M.M.D.R.මාපා

Total questions: 8

Worksheet time: 16mins

Name
Class
Date
1.

මෙහෙයුම් පද්ධතියක් සදහා උදාහරණයක් නොවන්නේ,

a)

b)

c)

d)

2.

3R සංකල්පයට අයත් නොවන්නේ,​

a)
Reload
b)
Reuse
c)
Reduce
d)
Recycle
3.

පරිගණක භාවිතයේදී නිවැරදි ඉරියව් පවත්වා නොගතහොත් ඇතිවන රෝගාබාධයක් වන්නේ,

a)

දියවැඩියාව

b)

පිළිකා

c)

ඇස් පෙනීමේ දුර්වලතා

d)

හෘදයාබාධ

4.

නිවැරදි ඉරියව්වෙන් පරිගණකය භාවිත කරන අවස්ථාව කුමක්ද?

a)

b)

c)

d)

5.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මගින් පරිසරයට මුදාහරින බැර ලෝහයක් නොවන්නේ,

a)

ඊයම්

b)

බේරියම්

c)

ඇලුමීනියම්

d)

මර්කරි

6.

පරිගණකය භාවිතයේදී මෙසේ ඇස්වලින් කදුළු ගැලීමට විසදුමක් ලෙස කළ යුත්තේ,

a)

පරිගණක තිරය ඇස් මට්ටමට හෝ ඊට පහලින් තබා ගැනීම.

b)

පරිගණක භාවිත නොකර සිටීම

c)

පරිගණක තිරය ඇසට වඩාත් ළං කර තැබීම.

d)

පරිගණක තිරය නිතර පිසදැමීම.

7.

මෙම රූපය මගින් 3R සංකල්පයේ කුමන අවස්ථාවක් නිරූපණය කරයිද?

a)

Reduce (භාවිතය අවම කිරීම)

b)

Reuse (නැවත භාවිතය)

c)

Reconnect (නැවත සම්බන්ධ කිරීම)

d)

Recycle (ප්‍රතිචක්‍රීකරණය)

8.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දැක්වෙන පින්තූරයක් නොවන්නේ,

a)

b)

c)

d)