wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 06 Science

Total questions: 8

Worksheet time: 4mins

Name
Class
Date
1.

පහත පිළිතුරු අතරින් අජීවී දේවල් පමණක් ඇති පිළිතුර තෝරන්න.

a)

ළමයා,පොල් ගස,ගඩොල

b)

ගඩොල,පෑන,මකනය

c)

ජලය,බයිසිකලය,ගිරවා

d)

පොල් ගස,අඹ ගස,මෑ වැල

2.

රෙදි සේදිමේදී ඉතා හොඳින් කුණු ඉවත් කරගත හැක්කේ පහත කුමන ජලය භාවිතයෙන් ද?

a)

ළිං ජලය

b)

ගංගා ජලය

c)

මුහුදු ජලය

d)

වර්ෂා ජලය

3.

අත් කාචයකින් එකවරකදී වැඩිම ජීවීන් සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි වන්නේ,

a)

පළගැටියන්

b)

හැකරැල්ලන්

c)

වේයන්

d)

ගොළුබෙල්ලන්

4.

සංචරණයක් හෝ චලනයක් දක්නට නොලැබෙන්නේ,

a)

මුහුදු මල

b)

නිදිකුම්බා

c)

ගැඩවිලා

d)

බයිසිකලය

5.

සතුන්,ශාක භක්ෂක සහ මාංශ භක්ෂක ලෙස වර්ග කිරීමේදී පදනම් කරගන්නේ,

a)

භෝජන ක්‍රමයයි

b)

භෝජන විලාසය

c)

සංචරණ ක්‍රමයයි

d)

ජීවත් වන පරිසරය

6.

ඉහත රූපයේ දැක්වෙන ජීවීන් සතු ලක්ෂණය වන්නේ,

a)

වර්ධනය

b)

ප්‍රජනනය

c)

පෝෂණය

d)

ස්වසනය

7.

භූභත ජලය පවතින ආකාරයකි,

a)

සාගර ජලය

b)

ගංගා ජලය

c)

උල්පත් ජලය

d)

පොකුණු ජලය

8.

අවශ්‍ය පමණට ජලය පානය නොකරන අයකු මුහුණ පාන ගැටලුවකි,

a)

මලබද්ධය ඇතිවීමයි

b)

අධික රුධිර පිඩනය ඇතිවීමයි

c)

දියවැඩියාව සෑදීමයි

d)

සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමයි