wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Grade 06 Buddhist

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

පස් මහ බැලුම් වලට අයත් නොවන කරුණ තෝරන්න.

a)

කාලය

b)

ජාතිය

c)

කුලය

2.

සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයා වූයේ කවුද?

a)

අසිත තාපසතුමා

b)

භග්ගව තාපසතුමා

c)

සර්වමිත බමුණු පඬිතුමා

3.

වප් මඟුල් දිනයේ සිදුහත් කුමාරයා වැඩූ භාවනාව කුමක්ද?

a)

ආනාපානසති භාවනාව

b)

බුද්ධානුස්සති භාවනාව

c)

සමාධි භාවනාව

4.

ලෝකයේ බුදු කෙනෙකුන් උපදින බවට දෙවියන් විසින් කරනු ලබන ප්‍රකාශය හඳුන්වනු ලබන්නේ,

a)

දේව වාක්‍ය නමිනි.

b)

බුද්ධ කෝලාහලය නමිනි.

c)

දේව කෝලාහලය නමිනි.

5.

සිද්ධාර්ථ කුමරු ආසන්න පෙර භවයේ ඉපද සිටියේ කොහේද?

(a)