wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Computer Port

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

මෙම දැක්වෙන කෙවෙනිය හඳුනා ගන්න

a)

ශ්‍රේණිගත කෙවෙනිය

b)

සමාන්තර කෙවෙනිය

c)

HDMI

d)

VGA

2.

ජාලකරණ කෙවෙනිය හඳුන්වන වෙනත් නම් වනුයේ

a)

inter port, HDMI

b)

LAN port, Ethernet port

c)

inter Port, LAN port

d)

video Port, Lan Port

3.

වර්තමානයේ යතුරු පුවරුව හා මූසිකය සම්බන්ධ කිරීමට බහුලව භාවිතා වන කෙවෙනිය වන්නේ PS2 කෙවෙනියයි.

a)

True

b)

False

4.

බහු මාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍ර භාවිතයේ දී , HDMI කෙවෙනියට පරිගණකය සම්බන්ධ කිරීම වඩා සුදුසුය

a)

True

b)

Flase

5.

කූරු (Pin) 9 න් සමන්විත කෙවෙනියක් වන්නේ

a)

ශ්‍රේණිගත කෙවෙනිය


b)

විඩියෝ කෙවෙනිය

c)

සමාන්තර කෙවෙනිය

d)

ජාලකරණ කෙවෙනිය

6.

මෙහි රෝස පාට හා කොළ පාට කෙවෙනි සඳහා සම්බන්ධ කරන උපාංග පිළිවෙලින් දැක්වෙන්නේ

a)

මූසිකය, රවුටර්

b)

රවුටර්, ස්පිකර්

c)

ස්පීකර්, මයික්‍රොෆොන්

d)

මයික්‍රොෆොන්, හෙඩ් ෆෝන්

7.

USB කෙවෙනියට ආදාන හා ප්‍රතිදාන උපාංග බොහෝමයක් සම්බන්ධ කරනු ලබයි.

a)

True

b)

False

8.

USB කෙවෙනියට සම්බන්ධ කළ නොහැකි උපාංගයක් වන්නේ

a)

ප්‍රින්ටර්

b)

ස්කෑනර්

c)

මොනිටර්

d)

වෙබ් කැමරා

9.

වර්තමානයේ මූද්‍රණ යන්ත්‍ර පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරනු ලබන්නේ සමාන්තර කෙවෙනියයි.

a)

True

b)

False

10.

මෙම කෙවෙනියට සම්බන්ධ කරනු ලබන උපාංගයක් වන්නේ?

a)

පරිගණක තිරය

b)

බහු මාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍රය

c)

මොඩම්

d)

මුද්‍රණ යන්ත්‍රය