wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

පරිගණක කෙවෙනි

Total questions: 12

Worksheet time: 7mins

Name
Class
Date
1.

PS2 කෙවෙනියට සමබන්ධ කළ හැකි උපාංගයක් වන්නේ

a)

යතුරු පුවරුව

b)

මුද්‍රණ යන්ත්‍රය

c)

සංදර්ශකය

d)

රවුටරය

2.

මෙය

a)

VGA PORT

b)

HDMI PORT

c)

PS2 PORT

d)

RJ 45 PORT

3.

VGA කෙවෙනියට සම්බන්ධ කළ හැකි උපාංගයකි

a)

යතුරු පුවරුව

b)

මූසිකය

c)

ස්පීකර්ස්

d)

සංදර්ශකය

4.

මෙම කෙවෙනිය

a)

HDMI කෙවෙනියයි

b)

PS2 කෙවෙනියයි

c)

USB කෙවෙනියයි

d)

DVI කෙවෙනියයි

5.

සංදර්ශකයක් හා රූපවාහිනිය සම්බන්ධ කරන විට භාවිතා කළ හැකිය.

a)

HDMI කෙවෙනිය

b)

USB කෙවෙනිය

c)

RJ 45 කෙවෙනිය

d)

PS2 කෙවෙනිය

6.

PS2 කොළ පාට කෙවෙනියට සම්බන්ධ කළ හැකි උපාංගය වන්නේ

(a)  

7.

පහත උපාංග වලින් දෘඪාංගයක් නොවන්නේ

a)

මෙහෙයුම් පද්ධතිය

b)

මූසිකය

c)

මයික්‍රොෙෆා්නය

d)

මුද්‍රණ යන්ත්‍රය

8.

දෘඪාංග දෝෂයක් නොවේ

a)

යතුරු පුවරුව ක්‍රියාත්මක නොවීම

b)

මූසිකය ක්‍රියාත්මක නොවීම

c)

සම්පූර්ණ අතුරුමුහුණත නොපෙනීම

d)

සංදර්ශකය ක්‍රියාත්මක නොවීම

9.

රවුටරය සම්බන්ධ කිරීමට භාවිතා කෙරේ.

a)

HDMI

b)

RJ 45

c)

USB

d)

ESATA

10.

USB කෙවෙනියට සම්බන්ධ කළ හැකි උපාංග වන්නේ

a)

මුද්‍රණ යන්ත්‍රය

b)

ස්පීකර්ස්

c)

මූසිකය

d)

ඉහත සියල්ලම

11.

ශබ්ද උපාංග කෙවෙනියට සම්බන්ධ කළ නොහැකි උපාංගය

a)

මුද්‍රණ යන්ත්‍රය

b)

මයික්‍රොෙෆා්නය

c)

ස්පීකරස්

d)

හෙඩ්සෙට්

12.

MICRO USB කෙවෙනියට සම්බන්ධ කළ හැකි උපාංග වන්නේ

a)

සුහුරු දුරකථන

b)

ෆොටෝ ප්‍රින්ටර්

c)

ඩිජිටල් කැමරා

d)

ඉහත සියල්ලම