Worksheets5 TASk SHEET env-4
Total questions: 25
Worksheet time: 13mins
පාසල අවට පරිසරයේ බහුලව ගැවසෙන සතකු නොවන්නේ,
මයිනා
දිවියා
තලගොයා
රාත්‍රී කාලයේ හැසිරෙන කෘමි සතෙකි,
මී මැස්සා
රෑබදුල්ලා
බකමූණා
පියාපත් දැකිය හැකි පිහාටු දැකිය නොහැකි සතෙකි,
වවුලා
පරවියා
කිරලා
සමනලයාගේ ජීවන චක්‍රයේ දැකිය හැකි අවස්ථාවක් නොවන්නේ,
ඉස්ගෙඩියා
කෝෂය
බිත්තර
'ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා...' යන වන්නම් කවියෙන් කියවෙන්නේ,
අශ්වයා ගැන
ඇතා ගැන
වඳුරා ගැන
සමනලයාගේ ජීවන චක්‍රය අවස්ථා ගණන,
5කි
3කි
4කි
මිනිසාගේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් මිනිසාට අනතුරු පීඩා ගෙන දෙන සත්වයකු වන්නේ,
හාවා
අලියා
මුවා
පස්ගෝ රස ලබාදේ,
එළදෙන
එළුවා
අශ්වයා
ආර්ථික වාසි ලබා දෙන සතෙකි,
කැරපොත්තා
කිකිළිය
කූඹියා
වටිනා ඖෂධ නිපදවන සතෙකි,
පැණි කුරුල්ලා
වේයා
මී මැස්සා
ඊඩිස් මදුරුවා මගින් බෝවන රෝගයකි,
මැලේරියා
ඩෙංගු
බරවා
මීයාගේ ඇඟේ සිටින මැස්සකු මගින් බෝවන රෝගයකි,
මී උණ
ඩෙංගු
මහාමාරිය
සතුන්ගේ පැවැත්මට හානි කරන මිනිස් ක්‍රියාකාරකමක් නොවේ,
ගස් කැපීම
ගිනි ගොඩවල් ගැසීම
සතුන්ට ආහාර පාන ලබා දීම
ගස් බෙනවල ජීවත්වන සතෙකි,
වඳුරා
ගිරවා
කපුටා
පාද ඇති පියාපත් නැති සතෙක් වන්නේ,
ගැඩවිලා
මොනරා
මුගටියා
පාද නොමැති සතෙකි,
ගිරවා
බල්ලා
නයා
තුඹස් වල සිටින සතකු නොවේ,
වේයා
තලගොයා
වඳුරා
ශාක කොටස් මෙන්ම සත්ත්ව කොටස් ද ආහාරයට ගන්නා සතුන් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න,
ඉබ්බා, එළුවා
ඉබ්බා, ගවයා
කපුටා, ඌරා
පාද අටක් ඇති සතෙකි,
මී මැස්සා
සමනලයා
මකුළුවා
පාද රාශියක් ඇති සතුන් දෙදෙනෙකි,
ඉත්තෑවා, වලහා
එළුවා, සලඹයා
හැකරැල්ලා, පත්තෑයා
පස සරු කිරීමට උදව්වන සතෙකි,
ගැරඬියා
ගැඩවිලා
ඇටිකුකුළා
සතුන් වෙනුවෙන් අපි නොකළ යුතු දෙයකි,
ඔවුන්ට ආදරය දැක්වීම
කුරුලු කූඩුවලට ගල් ගැසීම
අසනීප වූ විට බෙහෙත් කිරීම
කතා කිරීමේ හැකියාව ඇති සතෙකි,
ගිරවා
කපුටා
දෙමලිච්චා
තියුණු ඉවක් ඇති සතෙකි,
බල්ලා
පත්තෑයා
ඉබ්බා
ගසකට කෙටීමේ හැකියාව ඇති සතෙකි,
කොට්ටෝරුවා
පිලිහුඩුවා
මයිනා
