Font size
Worksheets5 - Task Sheet env 5
Total questions: 25
Worksheet time: 13mins
පෙදරේරු කර්මාන්තයේදී භාවිතා වන උපකරණයක් වන්නේ
බුරුමය
අතංගුව
සල්ලඩය
කම්බි ඇණයක් සවි කිරීමට හා ගැලවීමට සුදුසුම උපකරණය වන්නේ
අඬු මිටිය
ගල් මිටිය
බෝල මිටිය
නගුල භාවිතා වන්නේ
පතල් කර්මාන්තයේදී
කෘෂිකර්මාන්තයේදී
වඩු කර්මාන්තයේදී
අම්මා දර කැපීමට ගන්නා පිහියේ කිහිප තැනක්ම කඩතොළු වී ඇත. එය අළුත්වැඩියා කර ගැනීම සඳහා හමුවිය යුත්තේ,
වඩු කාර්මිකයෙකු
විදුලි කාර්මිකයකු
කම්මල්කරුවෙකු
පෝරුව යන උපකරණය භාවිතා වන්නේ
වඩු කර්මාන්තයේ දී
කෘෂි කර්මාන්තයේදී
ධීවර කර්මාන්තයේදී
එදිනෙදා අප පරිහරණය කරන උපකරණ නියමිත කාලයේදී නඩත්තු කිරීමෙන්,
නාස්තිය වැඩි වේ
කාලය නාස්ති වේ
අනතුරු අවම වේ
ගෙබිම තිරස් බව මැනීම සඳහා යොදා ගන්නේ
ලෙවලය
ලඹය
මනිස් ලෑල්ල
වඩු කර්මාන්තයේදී භාවිතා කරන උපකරණයකි
ටෙස්ටරය
මුලුමට්ටම
කියත
ලීයක සිදුරක් විද ගැනීමට යොදා ගත යුත්තේ
දඬු අඩුව
බුරුමය
නියන
ලී මතුපිටක රේඛාවක් ලකුණු කිරීමට යොදා ගත යුත්තේ
බුරුමය
අතකොලුව
වරක්කලය
ඔරුව පැදීම සඳහා අවශ්‍ය වන්නේ
තෙප්පම
හබල
පහුර
ධීවර කර්මාන්තයේ දී විශාල වශයෙන් මාළු ඇල්ලීමට යොදා ගනු ලබන්නේ
අතන්ගුව
දියාලුව
මාදැල
පතල් කර්මාන්තයේ දී මැණික් සහිත පස හාරන කූර හඳුන්වන්නේ
වාඩිය
ඉල්ලම් කූර
කුඹගස
පාසලේ දී භාවිතා කරනු ලබන පොදු භාණ්ඩයකි
අභ්‍යාස පොත
ළමා මේසය
මකනය
භාණ්ඩ පරිහරණය කිරීමේදී නොකළ යුතු දෙයකි
පිරිසිදු කිරීම
හානි කිරීම
නඩත්තු කිරීම
ගෙවී ඇත්නම් තෙල් දැමීම මගින් නැවත සකස් කළ යුතු දෙයකි,
කප්පි
සපත්තු
බෑගය
දිනපතාම පිරිසිදු කළ යුතු දෙයකි,
මේස
පුටු
පිගාන
උපකරණ නිවැරදිව පරිහරණය කිරීමෙන් මෙන්ම අවශ්‍ය කාලයේදී නඩත්තු කිරීමෙන් සැලසෙන වාසි සම්බන්ධව අසත්‍ය ප්‍රකාශය
නාස්තිය අවම වීම
බොහෝ කල් පාවිච්චි කළ හැකි වීම
ඉක්මනින් විනාශ වී යාම
ලේන්සුවක් මසා ගැනීමේදී එහි ඇති මල්, නටුව හා පත්‍ර වටේ මැසීමට සුදුසු මැහුම් ක්‍රමය වන්නේ
බ්ලැන්කට් මැස්ම
වාටි මැස්ම
දම්වැල් මැස්ම
ඉවත දමන ටොනික්, බෝතල් මූඩි යොදාගනිමින් සාදාගත හැකි ආදේශ සංගීත භාණ්ඩයකි
රබාන
පන්තේරුව
තාලම් පට
වී වල ඇති දූවිලි ඉවත් කිරීමට යොදාගනු ලබන්නේ
බෝගා
මැඩුවන්
කුල්ල
ඉවත දමන පොල් කටු, තාච්චි පියන් යොදාගනිමින් සැදිය හැකි ආදේශ සංගීත භාණ්ඩයකි
තාලම් පටතාලම් පට
සිලිසිලිය
බෙරය
ලියන්නාව නමින් භාවිතා වන උපකරණය දක්නට ලැබෙන්නේ
කෘෂිකර්මාන්තයේ දී
ධීවර කර්මාන්තයේදී
කුඹල් කර්මාන්තයේ දී
පෞද්ගලිකව පරිහරණය කරන උපකරණයකි
ලේන්සුව
පුටුව
මේසය
කම්හල් කර්මාන්තයේ දී යකඩ තැලීමට තබා ගැනීම සඳහා යොදා ගන්නා උපකරණය වන්නේ
මයිනහම
කිනිහිර
කියත
