NEW
Font size
Worksheets5 TASK SHEET COL-2
Total questions: 30
Worksheet time: 15mins
මිනිසාගෙන් සතුන්ට ලැඛෙන දෙයක් වන්නේ
පොහොර
තෑගි බෝග
ආදරය
කුණු කසල කා දැමීමෙන් පරිසරය පවිත්‍රව තබා ගැනිමට සහය වන්නේ
ලේනා
කුකුළා
කපුටා
මත්ස්‍යයින්ට පිහිනීමට උපකාරී වන්නේ
කරමල්
පියාපත්
වරල්
ගොදුරු සොයා ගැනීමට රැවුළු කෙඳි යොදා ගන්නා සතෙකි
තලගොයා
පුසා
ගිරවා
ශ්‍රී ලංකාවට ආවේණික වූ මත්ස්‍ය වර්ගයක් වන්නේ
මල් පුලූට්ටා
දිය බල්ලා
දැල්ලා
ශ්‍රී ලංකාවට ආවේණික වූ ක්ෂීරපායී සතෙක් නොවන්නේ
හික්මීයා
කලවැද්දා
බුලත් හපයා
“වන පත්ත බිය පත්ත සය නම්” මෙම වන්නම වන්නේ
මුසලඩි වන්නම
මයුරා වන්නම
හනුමා වන්නම
අශ්වයෙකුගේ ගමන් විලාසය සහිත වන්නමක් වන්නේ
නයි අඩි වන්නම
තුරඟා වන්නම
ගජගා වන්නම
කුරුල්ලන් සඳහා වෙන්වූ අභය භූමියක් වන්නේ
යාල
විල්පත්තු
කුමන
දී ඇති පිළිතුරු අතරින් කෘමී සතෙකු නොවන පිළිතුර වන්නේ
මදුරුවා
මකුළුවා
මැස්සා
දී ඇති සතුන් අතරින් පාද වැඩිම සංඛ්‍යාවක් ඇති සතා වන්නේ
මකුළුවා
කබරයා
හැකරැල්ලා
විවිධ වූ උපකරණ භාවිත කිරීමේදී වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ
තමාට ලැඛෙන ලාභය පිළිබඳවය
තමාගේ ආරක්ෂාව හා පරිස්සම පිළිබඳවය
තමාගේත් අන් අයගේත් ආරක්ෂාව හා පරිස්සම පිළිබඳවය
කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේ දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ
ලැඛෙන ක්ෂණික ප්‍රතිලාභ සම්බන්ධවය
එහි කාර්යක්ෂමතාව හා ඵලදායීතාව සම්බන්ධවය
එහි කාර්යක්ෂමතාව සම්බන්ධවය
ක්‍රීඩා පිටයේ දැකගත හැකි උපකරණයකි
විදුම් කණුව
අලවංගුව
නාම ලේඛනය
බලශක්තිය නිපදවිය හැකි පාෂාණ විශේෂයකි
දහයියා
ගල් අඟුරු
දර
නාගරික පෙදෙස්වල ජලය ලබා ගන්නා
ජල ටැංකිය
වැහි පීල්ල
ආඬියා ළිඳ
ජල උල්පත් රැක ගැනීම සඳහා විශේෂයෙන්ම වගා කරන ගසක් වන්නේ
කොහොඔ ගස
කුඔුක් ගස
කෙසෙල් ගස
උප්පැන්න සහකිකයක පිටපතක් ලබාගැනීම සඳහා යා යුත්තේ?
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
ග්‍රාම නිලධාරී කාර්යාලයට
පොලිසියට
පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ
නිදහස් උලෙලට සහභාගී වීම
පාරේ වාහන හැසිරවීම
නීතිය හා සාමය ආරක්ෂා කිරීම
අපට සේවා සපයන ආසන්නතම නිලධාරියා වනුයේ
බන්ධනාගාර නිලධාරීතුමා
ග්‍රාම නිලධාරීතුමා
ආණ්ඩුකාරතුමා
ශාකයක ආහාර නිෂ්පාදනය කරන්නේ?
ශාකයේ කඳ තුළ
ශාකයේ මුල් තුළ
ශාකයේ පත්‍ර තුළ
අතීතයේ දී ආහාර කල් තබා ගන්නා ක්‍රමයක් නොවන්නේ
මී පැණිවල ගිල්වා තැබීම
වැලි යට දැමීම
ටින්වල ඇසිරීම
ධාන්‍ය වර්ගයක් නොවන්නේ
කොස් ඇට
මුං ඇට
කවුපි
පෝෂ්‍යදායී ආහාර වේලක අනිවාර්යය දෙයක් නොවේ?
බත්
කොළ මැල්ලුම
රතු අල
නව පැළ ලබා ගැනීමට දඬු භාවිත නොකරන්නේ
බතල
මෑ කරල්
මුකුණුවැන්න
සපා කෑ විට විෂ අඩු කිරීමට භාවිත කරයි
කරපිංචා
ඉරමුසු
හාතවාරිය
පලතුරක් මෙන් ම ව්‍යංජනයක් ලෙස ද ආහාරයට ගත හැක?
අඹ
දූරියන්
අලිගැටපේර
මේදය බහුල ආහාරයක් නොවේ
රටකජු
කැරට්
ඌරු
සීනි බහුල ආහාර වර්ගයකි
රාබු
රතුඅල
නෝකෝල්
ප්‍රෝටීන් බහුල ආහාර වර්ගයකි
බත්
කොස්
බිත්තර
