NEW
Font size
Worksheets5 Col Env 5
Total questions: 20
Worksheet time: 10mins
ශ්‍රී ලංකාවේ පිහිටි ස්වභාවික වරායකි අවස්ථාවක් යන්නේ?
කොළඹ වරාය
හම්බන්තොට වරාය
ත්‍රිකුණාමලය වරාය
පොදු ප්‍රවාහනයේ වාසියක් නොවන්නේ?
වැඩි පිරිසකට ගමන් කළ හැකි වීම
මිල අධික වීම
වාහන තදබදය අවම වීම
අධිවේගී මාර්ග වල දුර දක්වන පුවරු වල පසුබිම් වර්ණය වන්නේ?
දම්
නිල්
කොළ
බසයක දැකිය හැකි පුවරුවක් නොවේ යන්නේ?
පා පුවරුවේ යාම තහනම්
සිටගෙන යාම තහනම්
දුම්බිම තහනම්
නීරෝගී පැවැත්ම සඳහා අප නොකළ යුතු දෙයක් වන්නේ?
ව්‍යායාම
සමබර ආහාර වේලක් ගැනීම
මදුරුවන් බෝවන ස්ථාන විනාශ නොකිරීම
දකුණු පළාතට අයත් අතීත ඉදිකිරීමක් වන්නේ
ගාලු කොටුව
අවුකන බුදු පිළිමය
දළදා මලිගාව
කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන අවස්ථා වලදී නොකළ යුතු දෙයකි
අන් අය සමඟ සුහදව කටයුතු කිරීම
නායකත්වය නොසලකා හැරීම
අන් අය කියන දෙයට සවන් දීම
රුවල් නැව් ගමන් කරන්නේ
සුළං බලයෙනි
ජල බලයෙනි
ඉන්ධන බලයෙනි
මේ අතුරින් මූලික අවශ්‍යතාවයක් නොවන්නේ
වාතාශ්‍රය
ජලය
දුරකථන
ශ්‍රී ලංකාව බෙදා ඇති පළාත් ගණන වනුයේ
7
9
10
බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක ගණන වනුයේ
3
2
4
රත්නපුර දිස්ත්‍රික්කය අයත්වන පළාත
සබරගමුව
බස්නාහිර
වයඹ
ශ්‍රී ලංකා භූමිය සම්බන්ධ කුඩාම ඒකකය වන්නේ
පළාත
දිස්ත්‍රික්කය
ප්‍රධාන නගරය
සුළඟේ දිශාව නිවැරදිව දැන ගත හැකි වන්නේ
සුළං දිශා දර්ශකය මගිනි
සුළං පෙත්ත මඟිනි
අනිලමානය මඟිනි
සුළඟේ දිශා දර්ශකයේ ඊ හිස යොමු වී ඇති දිශාව මගින් දැන ගත හැකි වන්නේ
උතුරු දිශාව
සුළං හමා එන දිශාව
සුළං හමා යන දිශාව
පෘථිවිය තමා වටා කැරකීම හඟවන පදය වන්නේ
භ්‍රමණය
පරිභ්‍රමණය
විකාශනය
සෑම විටම ආහාර ගැනීමේදී
තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර බෙදා ගත යුතුය
කෑම මේසයේ තිබෙන සෑම ව්‍යාංජනයක්ම තරමට වඩා බෙදා ගත යුතුය
පිඟානට බෙදාගතු ප්‍රමාණයට පිරෙන්න බෙදා ගත යුතුය
ක්‍රීඩාව තුලින්
තරඟකකාරිත්වය වර්ධනය වේ
වින්දනයක් ලැබේ
අන් අය පරාජය කලහැකිය
වැසි ජලය පිළිබඳ විහේෂ ප්‍රකාශයක් කල රජතුමා
දුටුගැමුණු රජතුමා
කාවන්තිස්ස රජතුමා
මහා පරාක්‍රමබාහු රජතුමා
දිස්ත්‍රික්ක දෙක බැගින් ඇති පළාත් යුගල වන්නේ
සබරගමු පළාත -මධ්‍යම පළාත
දකුණු පළාත-බස්නාහිර පළාත
උතුරුමැද පළාත- වයඹ
