Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

විහාර - Ms.Kumudika Perera. OLV Convent, Moratuwa

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

මෙම නිර්මාණය හදුන්වන නම කුමක්ද?

a)

පනේලය

b)

පේකඩ

c)

මඩොල් කුරුපාව

d)

දිග් ගෙය

2.

මෙම ගෘහ නිර්මාණය හදුන්වන නම වන්නේ,

a)

ගඩලාදෙණිය

b)

ටැම්පිට විහාරය

c)

විජයෝත්පාය

d)

දඹුලු විහාරය

3.

මෙම විහාරය කරවූ ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ,

a)

ගනේෂ්වරාචාර්ය

b)

ස්ථපතිරායර

c)

දෙල්මඩ මූලාචාර්යය

d)

දේවේන්ද්‍ර මූලාචාර්යය

4.

මෙම කැටයම හදුන්වන නම කුමක්ද?

a)

හංස පූට්ටුව

b)

සැරපෙන්දියා

c)

භේරූණ්ඩ පක්ෂියා

d)

වෘෂභ කුංජරය

5.

ගම්පොළ යුගයට අයත් මෙම ගෘහ නිර්මාණය හදුන්වන නම කුමක්ද?

a)

ලංකාතිලක විහාරය

b)

ගඩලාදෙණිය විහාරය

c)

දෙගල්දොරුව විහාරය

d)

ඇම්බැක්කේ දේවාලය

6.

ඇම්බැක්කේ දේවාලය කරවූ නිර්මාණ ශිල්පියා වන්නේ,

a)

දෙල්මඩ මූලාචාර්යය

b)

ගනේෂ්වරාචාර්ය

c)

දෙවරගම්පල සිල්වත් තැන

d)

ස්ථපතිරායර

7.

ගම්පොළ යුගයට අයත් විහාරයක් නොවන්නේ,

a)

ඇම්බැක්කේ දේවාලය

b)

ගඩලාදෙණිය විහාරය

c)

ලංකාතිලක විහාරය

d)

මැදවල විහාරය

8.

ඇම්බැක්කේ දේවාලයේ පේකඩ කැටයම් වල ඇති වාටි මෝස්තරයක් වන්නේ,

a)

මල හා කැකුල

b)

කුන්දිරක්කන්

c)

හඩඩිය

d)

තනිපට ලණුව

9.

ලංකාතිලක විහාරය කරවූ රජතුමා වන්නේ,

a)

තුන් වන වික්‍රමබාහු රජු

b)

කීර්ති ශ්‍රී රාජසිංහ රජු

c)

නිශ්ශංකමල්ල රජු

d)

4 වන බුවනෙකබාහු රජු

10.

ගඩලාදෙණිය විහාරය කරවූයේ කුමන දෙවියන් උදෙසා ද?

a)

කතරගම දෙවියන්ට

b)

උපුල්වන් දෙවියන්ට

c)

සමන් දෙවියන්ට

d)

විභීෂණ දෙවියන්ට