wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

SPEED REVISION MCQ PAPER 01

Total questions: 15

Worksheet time: 23mins

Name
Class
Date
1.

ක්ෂමතාවයේ මාන වනුයේ?

a)

ML2T-2

b)

ML2T-3

c)

MLT-2

d)

MLT-3

e)

L2T-2

2.

ව'නියර් කැලිපරයක් භාවිතයෙන් සෘජුකෝණාස්ස්‍රාකාර ලී කුට්ටියක දිග (W) මනිනු ලබේ.ව'නියර් කැලිපරටයට මූලාංග දෝශයක් නැතිනම් ලී කුට්ටියෙ දිග සොයන්න.

a)

1.30mm

b)

1.35mm

c)

1.45mm

d)

1.50mm

e)

1.55mm

3.

නැවතුම් පොලවල් දෙකක් අතර දි දුම්රිය චලිතය නිරුපනය කෙරෙන V-t ප්‍රස්තාරය රූපයේ දැක්වේ.එයට අදාල S -t ප්‍රස්තාරය වන්නේ?

a)

b)

c)

d)

e)

4.

AB,BC,DC,ED,EF,FA යන ඒක තල බල පද්ධතියෙ සම්ප්‍රයුක්තය වන්නෙ?

a)

EC

b)

ED

c)

2EC

d)

2ED

e)

0

5.

පොලොවේදී ආවර්ත කාලය වන සරල අවලම්බයක් චන්ද්‍රිකාවක් වෙත ගෙන යනු ලබේ.පොලොවේ හා චන්ද්‍රයාගෙ ගුරුත්වජ ත්වරනයන්ගේ අනුපාතය 06 ක් නම් චන්ද්‍රයා මත දි සරල අවලම්භයේ ආවර්ත කාලය වන්නෙ?

a)

T

b)

6T

c)

(6T)1/2

d)

T/(6)1/2

e)

T/6

6.

කේන්ද්‍රයේ විද්‍යුත් ක්ශේත්‍ර තිවුරතාවයේ විශාලත්වය හා එහි දිශාව පිලිවෙලින් වනුයේ?𝑞

a)

q/4𝜋Ea2 , OE

b)

2q/4𝜋Ea2 ,OE

c)

2q/4𝜋Ea2 , EO

d)

3q/4𝜋Ea2 , OE

e)

3q/4𝜋Ea2 , EO

7.

පහත පරිපතය සාදා ඇත්තේ විද්‍යුත් E ගාමක බලය බැගින් වු අභ්‍යන්තර r ප්‍රතිරෝදය බැගින් වු කෝෂ මගිනි. R ප්‍රතිරෝදය හරහා ධාරාව සොයන්න

a)

E/R

b)

E/3R

c)

3E/(R + 3r)

d)

3E/(3R + r)

e)

3𝐸 /𝑅(3𝑅+𝑟)

8.

පහත පරිපතයේ අභ්‍යන්තර ප්‍රතිරෝදය ශුන්‍ය වු හා විද්‍යුත් ගාමක බලය 0.6Vවු කෝශයක් සම්බන්දව ඇත. Q හා R අතර විභව අන්තරයත්, X හා Y අතරට 30 ප්‍රතිරෝදයක් සම්බන්ද කල විට එහි දෙකලවර විභව අන්තරය වනුයේ?

a)

1.5 V, 1.5 V

b)

3.0 V, 1.2 V

c)

1.5 V, 0.6 V

d)

9.0 V, 3.0 V

e)

3.0 V, 0.6 V

9.

ජෙට් යානයක් ධ්වනි වේගය ඉක්මවා ගමන් කරන අවස්ථාවක දි. තරංග පෙරමුනු ඒ්කාාරාශි වී පීඩන තරංගයක් සාදයි .

මෙම තරංගවට කේතුවක හැඩය ඇති අතර එය මැක් කේතුව ලෙස හදුන්වයි.

මැක් කේතුව සම්බ්න්ධ පහත ප්‍රකාශන සලකන්න.

A)මැක් අංකය යනු යානයේ වේගය වාතය තුල ධ්වනි වේ්ගයට දරණ අනුපාතයයි.

B)මැක් කේතුවේ කෝණය කාලය සමග වැඩි වේ.

C)පීඩන තරංග මැක් කේතු පෘෂ්ඨයේ මෙන්ම අක්ෂ්ය ඔස්සේ ද පවති.

මින් සත්‍ය වන්නේ?

a)

A පමනි

b)

B පමනි

c)

A හා C පමනි.

d)

B හා C පමනි.

e)

A හා B පමනි.

10.

නිවැරදි පිළිතුර තෝරන්න.

a)

01

b)

02

c)

03

d)

04

e)

05

11.

ප්‍රකාශ විද්‍යුත් ආචරනය පිලිබදව කර ඇති පහත සදහන් සලකා බලන්න.

A) පතනය වන ආලෝකයේ තීවුතාව සමග විමෝචනය වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වේ.

B)පතනය වන ආලෝකයේ තීවුතාව සමග විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල උපරිම ප්‍රවේගය වැඩි වේ.

C)පතනය වන ආලෝකයේ තරංග ආයාමය සමග විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල උපරිම ප්‍රවේගය වැඩි වේ.

a)

A පමනක් සත්‍ය වේ.

b)

B පමනක් සත්‍ය වේ.

c)

C පමනක් සත්‍ය වේ.

d)

A ,B පමනක් සත්‍ය වේ.

e)

A,C පමනක් සත්‍ය වේ.

12.

පෙන්වා ඇති පරිපතයට සමක වන්නේ?

a)

01

b)

02

c)

03

d)

04

e)

05

13.
a)

n/3

b)

n/2

c)

2n/3

d)

3n/4

e)

n

14.
a)

01

b)

02

c)

03

d)

04

e)

05

15.
a)

01

b)

02

c)

03

d)

04

e)

05