wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

බහු මාධ්‍ය භාවිතය 1

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

අංකිත ග්‍රාපිකයක මූලිකාංගයක් නොවන්නේ?

a)

විභේදනය

b)

පික්සලය

c)

රාස්ටර්

d)

වර්ණ

2.

අංකිත ග්‍රාපිකයක මූලික තැනුම් ඒකකය පික්සලයක් ලෙස හැදින්වේ. මෙම ප්‍රකාශය,

a)

සත්‍යය වේ

b)

අසත්‍යය වේ

3.

මෙම රූපයේ කහ පැහැති කොටුවෙන් පෙන්වා ඇති ප්‍රෙද්ශය හදුන්වන නම?

a)

පික්සලයක්

b)

පික්සල පේළියක්

c)

පික්සල තීරුවක්

d)

පික්සල අරාවක්

4.

බිටු එකක් මගින් නියෝජනය වන වර්ණ ගණන

a)

2 කි.

b)

4 කි.

c)

8 කි.

d)

16 කි.

5.

පික්සලයකට බිටු 4ක් ඇත්නම් එමගින් නියෝජනය වන වර්ණ ගණන කීයද?

a)

2 කි.

b)

4 කි.

c)

8 කි.

d)

16 කි.

Similar Resources on Wayground