wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

QUIZ 4

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

1) ලේසර් කිරණ මගින් දත්ත කියවීම හා ලිවීම සිදු කරන ආචයන උපාංගය වන්නේ,

a)

(1) බ්ලූරේ තැටි

b)

(2)නම්‍ය තැටි

c)

(3)දෘඩ තැටි

d)

(4) සැනෙලි මත

2.

Begin

X=1

While X <=5 do

Print X

X=X+1

End while

End

ඉහත කේතය තුලින් ජනනය වන ප්‍රතිදානය වන්නේ,

a)

(1)0,1,2,3,4,5

b)

(2)1,2,3,4

c)

(3)1,2,3,4,5

d)

(4)1,2,3,4,5,6

3.

පැතුරුම්පතක B2:D6 ලෙස දී ඇති කෝෂ පරාසයක් සදහා නිවැරදි වන්නේ පහත කවර ප්‍රකාශය / ප්‍රකාශද ?

A - පරාසයේ ඇති පේළි සංඛ්‍යාව 4කි.

B - කෝෂ පරාසයේ ජ්‍යාමිතික හැඩය සෘජුකෝණාස්‍රයකි.

C - පරාසයේ ඇති මුලු කෝෂ සංඛ්‍යාව 15කි.

a)

1.) C පමණි

b)

2.) A හා B පමණි

c)

3.) B හා C පමණි

d)

4.) A B හා C සියල්ලම

4.

"http://www.nie.lk/pages/syllabus.asp" යන URL එකෙහි "nie.lk" යනු,

a)

1.) ඉහළ මට්ටමේ වසම වේ.

b)

2.) නියමාවලිය වේ.

c)

3.) සම්පත් පවතින ස්ථානය වේ.

d)

4.) වසම් නාමය වේ

5.

පහත දැක්වෙන පිළිතුරු අතුරෙන් ටෙරාබයිට 4කට සමාන නිවැරදි පිළිතුර තෝරන්න.

a)

(i) බිටු 2^45

b)

(ii) මෙගා බයිට්ස් 2^21

c)

(iii) කිලෝ බයිට්ස් 2^32

d)

(iv) ඉහත 1 හා 3 යන පිළිතුරු දෙක

6.

විභාග බහුවරණ උත්තර පත්‍ර ලකුණු කිරීම සදහා බහුලව භාවිතා කරන සුපිරික්සනය වන්නේ,

a)

(1)චුම්භක තීන්ත අනුලක්ශණ කියවනය

b)

(2)ප්‍රකාශ සලකුණු සංජානනය

c)

(3) පැතලි තල සුපිරික්සනය

d)

(4) ප්‍රකාශ අක්ශර සංජානනය

7.

පද්ධති සංවර්ධන ජීවන චක්‍රයෙහි විසදුම් සැලසුම් කිරීමෙහි පියවරට අයත් නොවන්නේ ,

a)

(1)අතුරුමුහුණත් හා දත්ත ගබඩා සැකසුම

b)

(2) ප්‍රධාන දෘඪාංග පද්ධති හා ඒවායේ සංඝටක හදුනා ගැනීම

c)

(3) පද්ධතියේ හදුනා නොගත් ගැටලුවලට පිළියම් යෙදීම

d)

(4)පද්ධතිය ක්‍රියාත්මක කිරීම සදහා උචිත දෘඪාංග හා මෘදුකාංග තීරණය කිරීම.

8.

NAND බුලියානු ද්වාරයට ගැලපෙන සත්‍යතා වගුව තෝරන්න?

a)

1

b)

2

c)

3

d)

4

9.

පහත දැක්වෙන්නේ අශ්ටමය ගණක රාමුවකි...එම අගයට අනුරුප දශමය අගය වන්නේ?

a)

138

b)

148

c)

212

d)

254

10.

පැතුරුම්පත් මෘදුකන්ගයකදී 10+2*3^2/2-3හි නිවැරදි පිළිතුර වන්නේ?

a)

16

b)

14

c)

20

d)

0