wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

සමීකරණ විසඳුම් පාලම -2

Total questions: 6

Worksheet time: 6mins

Name
Class
Date
1.

P=20 නම්,

Qd=250-5p සමීකරණයට කළ යුතු පළමු පියවර වන්නේ,.................................

a)

දෙසිය පනහ 5 න් ගුණ කිරීමයි.

b)

250න් 5ක් අඩු කිරීමයි.

c)

පහ 20න් ගුණ කිරීමයි.

d)

P පදය සඳහා 20 ආදේශ කිරීමයි.

2.

Qd=250-(5×20) නම් ඊළග පියවර වන්නේ,

a)

250න් 5ක් අඩු කිරීම.

b)

පහ 20න් ගුණ කිරීම.

c)

දෙසිය පනහ 20න් ගුණ කිරීම

d)

20න් පහක් අඩු කිරීම.

3.

Qd=250-5p

Qd=250-(5×20)

Qd=250-(100)

Qd=..................

හිස්තැනට සුදුසු පිළිතුර වන්නේ,

a)

150

b)

-150

c)

350

d)

-350

4.

P=5 නම්,

Qs=400+10p සමීකරණයේ පළමු පියවර

a)

400ට 10ක් එකතු කිරීම.

b)

10වෙනුවට 5 ආදේශ කිරීම.

c)

P වෙනුවට 5 ආදේශ කිරීම.

d)

හාරසියය 10න් ගුණ කිරීම

5.

P=5නම්,

Qs=400+10p

Qs=400+(10×5)

දෙවන පියවර වන්නේ

a)

400ට 10ක් එකතු කිරීම.

b)

400 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙන යාම.

c)

දහය 400න් ගුණ කිරීම

d)

දහය 5න් ගුණ කිරීම.

6.

P=5නම්,

Qs=400+10p

Qs=400+(10×5)

Qs=400+50

Qs=............

a)

450

b)

-450

c)

350

d)

250