Font size
Worksheetsසංඛ්‍යා පද්ධති 1
Total questions: 10
Worksheet time: 10mins
පරිගණනය සඳහා භාවිත කරන සංඛ්‍යා පද්ධති සියල්ල තෝරන්න
ද්වීමය (Binary)
අෂ්ඨක (Octal)
දශමක (Decimal)
ෂඩ් දශමක
(Hexa Decimal)
සප්තක (Seventh)
ෂඩ්දශමක සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් 13 යන දශමක සංඛ්‍යාව නිරූපනය කරනුයේ ........................... ලෙසය
13
1101
00001101
D
E
ෂඩ්දශමක සංඛ්‍යා පද්ධතියේ භාවිත සංකේතයක් නොවන්නේ කුමක්ද?
6
11
0
D
E
ෂඩ්දශමක සංඛ්‍යා පද්ධතියේ භාවිත සංකේතයක් නිරූපනයට අවශ්‍ය අවම බිටු ගණන වන්නේ
3
4
5
16
8
අෂ්ඨක සංඛ්‍යා පද්ධතියේ භාවිත සංකේතයක් නිරූපනයට අවශ්‍ය අවම බිටු ගණන වන්නේ
3
4
5
16
8
දශමක 45.125 යන සංඛ්‍යාව ද්වීමය ලෙස දැක්වෙනුයේ
101101.101
101001.001
100001.001
101101.001
කිසිවක් නොවේ
දශමක 45.125 යන සංඛ්‍යාව අෂ්ඨක ලෙස දැක්වෙනුයේ
55.5
52.1
55.1
45.1
52.4
දශමක 111.5 යන සංඛ්‍යාව ෂඩ්දශමක ලෙස දැක්වෙනුයේ
6F.8
6E.8
5F.8
6F.5
6A.8
ද්වීමය 10111.10011 යන සංඛ්‍යාව අෂ්ඨක ලෙස දැක්වෙනුයේ
27.19
23.46
27.43
27.46
23.19
ද්වීමය 110110111.10111 යන සංඛ්‍යාව ෂඩ්දශමක ලෙස දැක්වෙනුයේ
1B7.B1
B7.B8
1B7.A8
1C7.B8
1B7.B8
