wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Vocabluary 14

Total questions: 27

Worksheet time: 14mins

Name
Class
Date
1.

기차역

a)

බස් නැවතුම

b)

දුම්රිය නැවතුම

c)

නැව් තොටුපල

d)

ගරාජය

2.

지하철역

a)

උමං දුම්රිය නැවතුම

b)

ගුවන් තොටුපල

c)

ගරාජය

d)

බස් නැවතුම

3.

공항

a)

උමං දුම්රිය නැවතුම

b)

බස් නැවතුම

c)

ටැක්සි නැවතුම

d)

ගුවන් තොටුපල

4.

출근 시간

a)

උදේ වරුව

b)

වැඩ අවසන් වන වෙලාව

c)

දවල් වරුව

d)

වැඩ පටන් ගන්න වෙලාව

5.

퇴근 시간

a)

වැඩ අවසන් වන වේලාව

b)

වැඩ පටන් ගන්න වේලාව

c)

වැඩ කරන ආයතනය

d)

ආයතනය

6.

차가 막히다

a)

පාර අවහිර කරන්නෙ නැ

b)

පාර අවහිර නොකරන්න

c)

පාර අවහිර කරනවා

d)

පාර වහනවා

7.

타다

a)

බහිනවා

b)

වැටෙනවා

c)

දුවනවා

d)

නගිනවා

8.

타고 가다

a)

නැගල යනවා

b)

නැගල එනවා

c)

නැගල බහිනවා

d)

බහිනවා

9.

타고 오다

a)

නැගල බහිනවා

b)

නැගල එනවා

c)

නැගල යනවා

d)

නගිනවා

10.

걷다

a)

නගිනවා

b)

බහිනවා

c)

ඇවිදිනවා

d)

දුවනවා

11.

걸어가다

a)

දුවනවා

b)

ඇවිදගෙන එනවා

c)

ඇවිදගෙන යනවා

d)

පනිනවා

12.

걸어오다

a)

නැගල එනවා

b)

ඇවිදගෙන යනවා

c)

ඇවිදගෙන එනවා

d)

නැගල යනවා

13.

내리다

a)

වාහනයෙන් යනවා

b)

වාහනයෙන් බහිනවා

c)

වාහනයට නගිනවා

d)

වාහනය පැදගෙන යනවා

14.

갈아타다/ 환승하다

a)

පසු කර යනවා

b)

සිහිවටන මිලදී ගන්නවා

c)

තරහෙන් ඉන්නවා

d)

වාහනයෙන් වාහනයකට මාරු වෙනවා

15.

지나다

a)

මාරු වෙනවා

b)

පසු කර යනවා

c)

පාර මාරු වෙනවා

d)

පාර යනවා

16.

흐리다

a)

අහස අදුරුයි

b)

අහස පැහැදිලි

c)

අහසේ වළාකුලු ගොඩයි

d)

අහස වැහිබරයි

17.

따뜻하다

a)

උණුසුම්

b)

සීතලයි

c)

ගොඩක් සීතලයි

d)

තෙතයි

18.

기쁘다

a)

සතුටුයි

b)

දුකයි

c)

කේන්ති

d)

බයයි

19.

기분이 나쁘다

a)

දුකෙන් ඉන්නවා

b)

සතුටින් ඉන්නවා

c)

බයෙන් ඉන්නවා

d)

තරහෙන් ඉන්නවා

20.

기분이 좋다

a)

දුකෙන් ඉන්නවා

b)

සතුටින් ඉන්නවා

c)

තරහෙන් ඉන්නවා

d)

බයෙන් ඉන්නවා

21.

겨울

a)

වසන්ත කාලය

b)

ගිම්හාන කාලය

c)

සරත් කාලය

d)

ශීත කාලය

22.

가을

a)

වසන්ත කාලය

b)

සරත් කාලය

c)

සීත කාලය

d)

ගිම්හාන කාලය

23.

여름

a)

වසත් කාලය

b)

සීත කාලය

c)

ගිම්හාන කාලය

d)

සරත් කාලය

24.

a)

වසන්ත කාලය

b)

ගිම්හාන කාලය

c)

සීත කාලය

d)

සරත් කාලය

25.

시원하다

a)

උණුසුම්

b)

සෞම්‍යයි

c)

සීතලයි

d)

රස්නෙයි

26.

춥다

a)

උණුසුම්

b)

සෞම්‍යයි

c)

ගොඩක් සීතලයි

d)

රස්නෙයි

27.

덥다

a)

උණුසුම්

b)

රස්නෙයි

c)

සෞම්‍යයි

d)

සීතලයි

Similar Resources on Wayground