WorksheetsWetland Day 2024 - Quiz
Total questions: 10
Worksheet time: 8mins
Star Wetland Centre Award යනු පරිසර හිතකාමි හා අධ්‍යාපනික මෙහෙවරක් සිදුකරන තෙත්බිම් පද්ධතීන් ඇගයීම සඳහා ලබාදෙන නිර්දේශයකි. මේ අතුරින් මෙම සම්මානය ලබාගත් දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම තෙත්බිම් උද්‍යානය කුමක්ද?
නැගෙනහිර කොල්කටා තෙත්බිම් (East Kolkata Wetlands)
දියසරු තෙත්බිම් උද්‍යානය. (Diyasaru Park)
ෆිනිමා ස්වභාවික උද්‍යානය (Finima Nature Park)
OCT තෙත්බිම (OCT Wetland)
දියසරු උයනේ බහුලව දක්නට ලැබෙන මෙම පක්ෂියාගේ නම කුමක්ද?
ලතුවැකියා
කරවැල් කොකා
දම් කිතලා
සිලිටු දෑ තුඩුවා
කොලඹ නාගරික තෙත්බිම් වලින් රදවාගන්න වැසිජල ප්‍රතිශතය වන්නේ,
1%
14%
39%
41%
මෙවර තෙත්බිම් දිනයේ තේමාව වන්නේ,
මේ තෙත්බිම් ප්‍රතිසංස්කරණය කිරීමට කාලයයි
තෙත්බිම් සහ ජලය
තෙත්බිම් සහ මානව යහපැවැත්ම
තෙත්බිම් සහ ජෛව විවිධත්වය
කොළඹ නගරය තුල දැකිය හැකි තෙත්බිම් වර්ගයක් නොවන්නේ,
මිරිදිය වගුරු
නොගැඹුරු පොකුණු
කඩොලාන
මුහුදු තෘණබිම්
තෙත්බිම් ශාකයක් නොවනුයේ මින් කුමක්ද?
දියමිදෙල්ල
ගොඩපර
බක්මී
බුරුත
දියසරු උයනේ බහුලව දක්නට ලැබෙන "දං කොළ පෙතියා (Puntius srilankensis)" මත්ස්‍යයා වන්නේ මේ අතරින් කවරෙක්ද?
තෙත්බිමක මතුපිට ස්ථරයේ සංඝටකයක් වනුයේ,
කාබනික ද්‍රව්‍ය
ක්ෂුද්‍ර ජීවීන්
ලවණ
ඉහත සියල්ලම
කොළඹ නාගරික තෙත්බිම් වල ප්‍රමුඛතම පාරිසරික සේවාව වනුයේ,
කාබන් තිර කිරීම
වැසි ජලය රදවා ගැනීම
වනජීවී සඳහා වාසස්ථාන සැපයීම
විනෝදාස්වාදය සඳහා
පහත සදහන් පරිසර පද්ධති කාබන් තිරකිරීමේ අනුපිලිවෙලට සකස් කර ඇත්තේ,
වනාන්තර > තෙත්බිම් > තෘණභුමි > කොරල්පර
වනාන්තර > තෘණභුමි > කොරල්පර > තෙත්බිම්
තෘණභුමි > තෙත්බිම් > වනාන්තර > කොරල්පර
තෙත්බිම් > කොරල්පර > තෘණභුමි > වනාන්තර
