WorksheetsBible Quiz
Total questions: 15
Worksheet time: 5mins
දෙවියන්වහන්සේ තාරකා මැව්වේ කීවෙනි දවසේද ?
3වන දිනයේ
4වන දිනයේ
5වන දිනයේ
දෙවියන්වහන්සේ කාන්තාව මැව්වේ ආදම්ට කව්රු ලෙසද?
බිරිඳ ලෙස
ආණ්ඩුකාරයා ලෙස
සුදුසු කෙනෙක් ලෙස
සහකාරිය ලෙස
ආදම් සහා ඒවාගේ මුල්ම දරුවන් දෙදෙනාගේ නම් මොනවද?
ජෝෂුවා සහ කාලෙබ්
කායින් සහ ආබ්රහම්
නෝවා සහ ජෝනා
කායින් සහ ආබෙල්
දෙවියන් වහන්සේ මිනිසුන් විසුරුවා මුළු පොළවේ භාෂාව අව්ල් කර පසු එම ස්ථානයය හිමි වූ නම මොකක්ද? එය
බබිලෝනිය
බෙත්ලෙහෙම්
බාබෙල් කොත
බෙතෙස්දා
ඊසාක් උපදින විට ආබ්‍රහම්ගේ වයස කීයද ?
අවුරුදු 99 යි
අවුරුදු 90 යි
අවුරුදු 110 යි
අවුරුදු 100 යි
දෙවියන් වහන්සේ ගිවිසුමක් පිහිටුවමින් නෝවා සහ පිරිසට දුන්න සලකුණ කුමක්ද?
හිරු එළිය
ඔලිව කොළයක්
දේදුන්න
කන්දක්
ඊශ්‍රායල්වරු ඊජිප්තුවේ වහල් බවින් මුදවා ගැනීමට දෙවියන් වහන්සේ භාවිතා කළ මනුෂ්‍යයා කවිද ?
දාවිත්
මෝසෙස්
යාකොබ්
යොෂුවා
දාවිත් කැටපෝලයෙන් විද මරා දැම්මෙ කාවද ?
නූන්
ගොලායත්
යාබේෂ්
කපුටන් කෑම ගෙනත් දුන්නේ කාටද ?
එළියාට
යකොබ්ට
එලීෂාට
සාලමොන්ට
පරණ ගිවිසුමේ සඳහන් පරිදි දෙවියන් වහන්සේගේ අණට අකීකරුව පලා ගිය පුද්ගලයා කව්ද ?
යෝෂුවා
පේත්‍රැස්
සාවුල්
යෝනා
යේසුස් වහන්සේගේ මුල්ම ගෝලයන් දෙදෙනාගේ නම් මොනවද?
පේත්‍රැස් සහ යොහන්
යොහන් සහ අන්දෘ
පේත්‍රැස් සහ අන්දෘ
යොහන් සහ යාකොබ්
බයිබලයේ වැඩිම පොත් ගණනක් ලියා ඇති පුද්ගලයා කව්ද ?
යොහන්තුමා
මාර්ක්තුමා
පාවුල්තුමා
ලූක්තුමා
එළිදරව් පොත රචනා කරේ කව්ද ?
යෙරමියා
තීතස්
පාවුල්
යොහන්
යේසුස් වහන්සේ දවල් සහා රාත්‍රී කොපමණක් නිරහාරව සිටියාද?
10 ක්
20 ක්
30 ක්
40 ක්
මරිය තුමියට ජේසුස් වහන්සේගේ උප්පත්තියේ පුවත ගෙනා දේවා දූතයා කව්ද ?
ගාබ්‍රියෙල්
ලුසිෆර්
රෆායෙල්
මයිකල්
