Worksheets2024/ 02/ 28
Total questions: 7
Worksheet time: 4mins
Name
Class
Date
1.
මෙම අක්ෂර ..........?
a)
ආරෝහණ අක්ෂර වේ
b)
අවරෝහණ අක්ෂර වේ
c)
මධ්‍ය අක්ෂර වේ
d)
කණ්ඨජ අක්ෂර වේ
2.
මෙම අක්ෂර ........?
a)
අවරෝහණ අක්ෂර වේ
b)
මධ්‍ය අක්ෂර වේ
c)
ආරෝහණ අක්ෂර වේ
d)
කණ්ඨජ අක්ෂර වේ
3.
කාල සටහනකට අනුව වැඩ කිරීමෙන්,
a)
අමතර කාලයක් වැයවේ
b)
කලට වේලාවට වැඩ කිරීමට පුරුදු වේ
c)
කලට වේලාවට වැඩ කිරීම අපහසු වේ
d)
අතපසු වීම් සිදුවේ
4.
අක්කාගේ වයස මගේ වයස මෙන් දෙගුණයකි.මගේ වයස අවුරුදු 10යි නම් අක්කාගේ වයස කීයද?
a)
15
b)
10
c)
40
d)
20
5.
අවරෝහණ අක්ෂරයකි
a)
ර
b)
ග
c)
ල
d)
ස
6.
ආරෝහණ අක්ෂරයකි
a)
ස
b)
හ
c)
ර
d)
ල
7.
මධ්‍ය අක්ෂරයකි
a)
ප
b)
ළ
c)
බ
d)
ර
100 %
