wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

central processing unit

Total questions: 8

Worksheet time: 4mins

Name
Class
Date
1.

පරිගණකය මෙහෙයවීමේ ක්‍රියාවලිය හා දෙනු ලබන දත්ත උපදෙස් අනුව සකස් කරනුයේ ...........................යි.

a)

1) අභ්‍යන්තර දෘඩ තැටිය (External Hard Disk)

b)

2) මධ්‍යම සැකසුම් ඒකකය (CPU)

c)

3) සසම්භාවී ප්‍රෙව්ශ මතකය (RAM)

d)

4) මවු පුවරුව (Mother Board)

2.

Match the followingපරිගණකයක භාවිත වන සකසනයක (මධ්‍යම සැකසුම් ඒකකය - CPU) වේගය .................  මගින් මනිනු ලබයි.

a)

1) bit

b)

2) bps

c)

3) Hz

d)

4) Pixels

3.

මධ්‍යම සැකසුම් ඒකකය (CPU) පිළිබද වැරදි ප්‍රකාශණයකි.

a)

1) මධ්‍යම සැකසුම් ඒකකය (CPU) අංකික පරිපථයකි.

b)

2) මධ්‍යම සැකසුම් ඒකකය (CPU) වේගය ස්පන්දක වේගය ලෙසද හදුන්වයි.

c)

3) මධ්‍යම සැකසුම් ඒකකය (CPU) පරිගණකයක් ක්‍රියාත්මක වන අවස්ථාවේදී බාහිරින් නිරීක්ෂණය කළ නොහැකිය

d)

4) මධ්‍යම සැකසුම් ඒකකය (CPU) පරිගණකයට අත්‍යවශ්‍ය නොවන උපාංගයකි.

4.

මධ්‍යම සැකසුම් ඒකකය (CPU) ට අයත් සංරචකයක් නොවේ.

10 points

a)

1) ගණිතමය හා තාර්කික ඒකකය (Arithmetic & Logical Unit)

b)

2) පාලන ඒකකය (Control Unit)

c)

3) මතක රෙජිස්තර‍ (Memory Registers)

d)

4) සසම්භාවී ප්‍රෙව්ශ මතකය (RAM)

5.

මධ්‍යම සැකසුම් ඒකකය (CPU) ට අයත් මතක රෙජිස්තර‍ (Memory Registers) හි ලක්ෂණයක් නොව්.

10 points

a)

1) දත්ත හා උපදෙස් තාවකාලිකව රදවා තබා ගනී.

b)

2) දෘඩ තැටියට සාපේක්ෂව ධාරිතාව ඉතා විශාල අගයක් ගනී.

c)

3) දෘඩ තැටියට සාපේක්ෂව වේගවත් බව වැඩියි.

d)

4) දෘඩ තැටියට සාපේක්ෂව ධාරිතාව ඉතා කුඩා අගයක් ගනී.

6.

පළමු පරම්පරාවේ පරිගණක වල භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණික වන්නේ,

a)

1. අනුකලිත පරිපථ (Integrated Circuits)

b)

2. ක්ෂුද්‍ර පරිපථ (Microprocessors)

c)

3. රික්තක නළ (Vacuum Tubes)

d)

4. ට්‍රාන්සිස්ටර් (Transistors)

7.

මෙම උපාංගය වනුයේ,

a)

1. අනුකලිත පරිපථ (Integrated Circuits)

b)

2. ක්ෂුද්‍ර පරිපථ (Microprocessors)

c)

3. රික්තක නළ (Vacuum Tubes)

d)

4. ට්‍රාන්සිස්ටර් (Transistors)

8.

මෙම උපාංගය වනුයේ,

a)

1. අනුකලිත පරිපථ (Integrated Circuits)

b)

2. ක්ෂුද්‍ර පරිපථ (Microprocessors)

c)

3. රික්තක නළ (Vacuum Tubes)

d)

4. ට්‍රාන්සිස්ටර් (Transistors)