wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

පරිසරය

Total questions: 10

Worksheet time: 11mins

Name
Class
Date
1.

නම

4 lines
2.

පන්තිය

a)

3 A

b)

3 B

c)

3 C

d)

3 D

e)

3 E

3.

සිහින් දිගටි ශාක පත්‍ර සහිත පඳුරකි

a)

මිදි

b)

ගොයම්

c)

කෝපි

d)

කොහිල

4.

පන්ති කාමරයේ දී යමක් සිදුරු කර ගැනීමට භාවිත කරන උපකරණයකි.

a)

කටරය

b)

පංචරය

c)

ස්ටෙප්ලරය

d)

ඉදල

5.

ආහාර අපිරිසිදු කරන සතෙකි.

a)

සමනලයා

b)

මියා

c)

අලියා

d)

වේයා

6.

ප්‍රධාන ආහාර වේල් තෝරන්න.

a)

උදේ

b)

සවස

c)

දවල්

d)

රාත්‍රී

7.

කෙනෙකුගේ තවත් කෙනෙකුට බෝ නොවන රෝගයකි.

a)

කොවිඩ් 19

b)

පාචනය

c)

දියවැඩියාව

d)

පැපොල

8.

අතීතයේ ජලය පිරිසිදු කර ගත් ක්‍රමයකි.

a)

ක්ලෝරීන් දැමීම

b)

ජල පෙරණ භාවිත කිරීම.

c)

ජල කරාම සඳහා පෙරණ භාවිතය

d)

ඉඟිනි ඇට දැමීම.

9.

ඉහත රුපයෙන් දැක්වෙන්නේ කුමන ජාතීන්ගේ ආගමික ස්ථානය ද ?

a)

බෞද්ධ

b)

හින්දු

c)

ඉස්ලාම්

d)

ක්‍රිස්තියානි

10.

හින්දු ආගමිකයන්ගේ උත්සවයකි.

a)

මහා සිකුරාදා

b)

හජ්ජි

c)

මහා ශිව රාත්‍රී උත්සවය

d)

පාස්කු

Similar Resources on Wayground