WorksheetsCricQuizz
Total questions: 10
Worksheet time: 2mins
එක්දින තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජයගත් කණ්ඩායම කුමක්ද ? ඒ කුමන කණ්ඩායමට එරෙහිව ද ? කොහේදී ද ?
ඉන්දියාව
ශ්‍රී ලංකාවට එරෙහිව
වන්කඩේ හි දී
ඔස්ට්‍රේලියාව
නෙදර්ලන්තයට එරෙහිව
දිල්ලි හිදී
ඉන්දියාව
දකුණු අප්‍රිකාවට එරෙහිව
කොල්කටාහි දී
ඉන්දියාව
ශ්‍රී ලංකාවට එරෙහිව
තිරුවනාතපුරම් හිදී
එක්දින තරගයක දී දෙවෙනියට පන්දුවට පහර දී කණ්ඩායමක් ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන කණ්ඩායම වන්නේ ?
එංගලන්තය
දකුණු අප්‍රිකාව
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු රකින්නෙකු ලෙස වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට හිමිකම් කියන කඩුලු රකින්නා වන්නේ ?
ක්වින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව)
මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව)
මොහොමඩ් රිස්වාන් (පාකිස්ථානය)
මුෂ්ෆිකර් රහීම් (බංගලාදේශය)
ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළම සබඳතාව සඳහා හිමි වාර්තාව සතු වන්නේ කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනටයි. ඔවුන් එම වාර්තාගත සබඳතාව පිහිටුවූයේ කිනම් කණ්ඩායමට එරෙහිව ද ?
දකුණු අප්‍රිකාවට
ඉන්දියාවට
ඔස්ට්‍රේලියාවට
එංගලන්තයට
ICC T20 ලෝක කුසලාංයක දී කණ්ඩායමක් විසින් රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පිහිටවූ රට සහ එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ?
ඉන්දියාව - යුවරාජ් සිං
එංගලන්තය - ජෝ රූට්
ශ්‍රී ලංකාව - සනත් ජයසුරිය
බටහිර ඉන්දීය කොදෙව් - ක්‍රිස් ගේල්
ICC T20 ලෝක කුසලානවල වැඩිම වතාවක් ලකුණු නොලබා (0) ට දැවී ගිය පිතිකරුවා වන්නේ ?
සෞම්‍ය සර්කාර් (බංග්ලාදේශය)
ඇන්ඩ්‍රි රසල් (බටහිර ඉන්දීය කොදෙව්)
සනත් ජයසුරිය (ශ්‍රී ලංකාව)
ශහිඩ් අෆ්රිඩි (පකිස්ථානය)
ICC T20 ලෝක කුසලානවල පන්දු රකින්නෙකු ලෙස වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් පන්දු රකින්නා වන්නේ ?
රෝහිත් ශර්මා
ග්ලෙන් මැක්ස්වෙල්
ඒ බී ඩිවිලියර්ස්
ඩේවිඩ් වෝනර්
එක්දින ජාත්‍යන්තර තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා පිහිටවූ ඉහලම සබඳතාවට හිමිකම් කියන පිතිකරු යුගලය වන්නේ ?
උපුල් තරංග හා සනත් ජයසුරිය
ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස්
සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ඩ්‍රාවිඩ්
හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩි කොක්
එක්දින ජාත්‍යන්තර පිටියේ වැඩිම කඩුලුලාභින් තිදෙනා පිලිවෙලින් ,
මුත්තයියා මුරලිදරන්
වසීම් අක්‍රම්
බ්‍රෙට් ලී
මුත්තයියා මුරලිදරන්
වසීම් අක්‍රම්
චමින්ද වාස්
වසීම් අක්‍රම්
මුත්තයියා මුරලිදරන්
වකාර් යුනිස්
මුත්තයියා මුරලිදරන්
වසීම් අක්‍රම්
වකාර් යුනිස්
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියා ? in English
(a)
